14/09/2026
🙏🪷..
වස්සානේ සදහම් සභාව..🙏🪷
උතුවන්කන්ද ධම්මදූත මහා විහාරාධිපති
ශාස්ත්රපති පූජ්ය රන්නේ ඉන්දසාර ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් සිදුකෙරෙන
ආශීර්වාද පූජාව හා කාව්යමය ධර්ම දේශනාව...
දිනය: 2026 සැප්තැම්බර් 17 දින
වේලාව: සවස 6.00 ට
ස්ථානය: උතුවන්කන්ද ධම්මදූත මහා විහාරය
දේශකයාණෝ:
නූගසෙවන ජාතික පදනමේ නිර්මාතෘ
කාව්ය ශ්රී සද්ධර්ම වාගීශ්වර ශ්රී රාජකීය පණ්ඩිත
ශාස්ත්රපති හසලක සුමිත්ත ස්වාමීන් වහන්සේ
ඔබ සැමට බැති සිතින් ආරාධනා...🙏✨