07/07/2017
https://m.facebook.com/story.php?story_fbid=183196312217755&substory_index=0&id=155961964941190
අතීතයේ රජවරුන්, හමුදුරුවන් වහන්සේලාගෙන් උපදෙස් විමසා රට පාළනය කල බව අප සැවොම දන්නා කරුණකි. එහෙත් අද වන විට ඒ තත්වය හාත්පසින්ම වෙනස් වී ඇත. ත්‍රයි නිකායික නායක හාමුදුරුවන් වහන්සේලා ප්‍රසිද්ධියේ විවෙචනය කරමින් උන් වහන්සේලාගේ අදහස් උපහාසයට ලක් කරමින් මේ කරන්නෙ බුදු දහම විනාශ කිරීමකි. මැති ඇමති වරුන්ට කෝටි ගනන් වියදම් කරමින් යාන වාහන ගෙනාවත්, ගංවතුරින් නායයෑම් වලින් අවතැන් වූ අසරණ මිනිස්සුන් වෙනුවෙන් මොවුන් මොනවද කලේ. වෙහෙර විහාර නඩත්තුවට කියා පිං කැට සුද්ද කර ඒ මුදල් හොරා කන්නෙ නැතුව මැති ඇමති වරුන්ට වාහන ගෙන්වන මුදල් වලින් ඒ කටයුතු කරා නම් හෙන ගහනවද? කාලය පැමිණ ඇත. තවත් බුදු දහම විනාශ වෙනවා බලන් ඉන් නැතුව ඉක්මනින් මෙයට විසදුමක් ගනිමු..
සිංහලයෙක් විදියට share කරලා මිතුරන් දනුවත් කරන්න.
( සැ.යු. :- මෙය දේශපාලන පක්ෂයකට කඩේ යෑම සදහා දමන ලද පොස්ටුවක් නොව වෙන්න යන විනාශයින් බුදු දහම, සංස්කෘතිය, සිංහලකම ආරක්ෂා කිරීම වෙනුවෙන් සිංහලයන් දැනුවත් කිරීම සදහා දමන ලද පෝස්ටුවක් බව කරුණාවෙන් සලකන්න... )