Samudragiri Ancient Temple - Mirissa

Samudragiri Ancient Temple - Mirissa religious place

25/06/2024

තාම බැලුවේ නැද්ද...අද අන්තිම දවස... සුපිරිම හොල්මන් මන්දිරයක්....

25/06/2024

අද 25 අවසන් දිනයයි...
පොසොන් පොහොය නිමිති කර ගනිමින් අපේ පන්සලේ සංවිධාන කරපු ලස්සන වැඩක්🔥👌
🌟 මිහින්තලා අනුරුව.☸️
🌟 ශ්‍රි පාදස්ථාන අනුරුව.🏔️
🌟 භූත මන්දිරය.👻🙀
🌟 දන්සැල්.🥐🥛

23/06/2024

මිරිස්ස හොල්මන් මන්දිරය.. තව දින 2 යි...

සියල්ල සූදානම්....
22/06/2024

සියල්ල සූදානම්....

21/06/2024

අතිගෞරවනීය මහානායක නාහිමිපාණන් වහන්සේලාගේ අවවාද අනුශාසනා පිළිගනිමින් පෙර දැනුවත් කළ හොල්මන් මන්දිරය 21 වන පොසොන් පොහෝ දින නොපැවැවෙන අතර 22 සෙනසුරාදා සිට දින 4 ක් පුරා පැවැත්වේ. අද දින ශ්‍රී පාදස්ථාන අනුරුව වන්දනා කටයුතු සදහා විවෘත කරනු ලැබේ...

17/06/2024

බිහිසුණු අත්දැකීමකට ඔබටත් ආරාධනා..🙏

පොසොන් උදානය 2024 ඔබ සැමට ගෞරවණීය ආරාධනා 🙏🙏🙏
17/06/2024

පොසොන් උදානය 2024
ඔබ සැමට ගෞරවණීය ආරාධනා 🙏🙏🙏

Address

Samudragiri Ancient Temple, Miriasa
Matara
008

Website

Alerts

Be the first to know and let us send you an email when Samudragiri Ancient Temple - Mirissa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share