Deiyandara Samithawansha Thero

Deiyandara Samithawansha Thero සව්චවාදී වචනං අනඤ්ඤතා
(භාග්‍යවතුන් වහන්සේගේ වචනය ඒකාන්ත සත්‍යක්මයි)

29/05/2026
ආමිස පූජා බොහෝමයක් හැමදාකම සිදු කරනව වගේ මෙදා වෙසක් පෝය ජීවිතයේ වටිනාම දවස කරගමු. ඔබේ ජීවිත කාලය කොතෙක්ද, ඒ අතර වෙසක් පො...
28/05/2026

ආමිස පූජා බොහෝමයක් හැමදාකම සිදු කරනව වගේ මෙදා වෙසක් පෝය ජීවිතයේ වටිනාම දවස කරගමු.

ඔබේ ජීවිත කාලය කොතෙක්ද, ඒ අතර වෙසක් පොහොය කීයක් අනර්ථවත්ව ගෙවා දැමුවාද?

ඔබ දැනටත් සිල් ගන්න අයෙක් නම් ඔබේ යහළුවන් හිතවතුන්ද, දුවා දරුවන් එක් කර ගන්න. මුලින්ම ගමේ පංසලේ අපහසුනම් සුදුසු තැනක් සොයාගෙන ඔබට පුලුවන් විවේකීව හරිම අපූරු දවසක් ඔබේ ජීවිතයෙ අර්ථවත්ම වෙසක් පොහොය ගත කරන්න

පංසලකට, සෙනසුනකට යාමට අපහසු අයෙක් නම් ඔබට පුලුවන් උදෑසන 06.30 සිට සවස් වන තෙම් සුජාතපුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ සජීවි විකාශය හා සම්බන්ධ වී ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට.

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when Deiyandara Samithawansha Thero posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Deiyandara Samithawansha Thero:

Share