Voice Of Heaven

Voice Of Heaven Welcome to the official page of the Voice Of Heaven Church. Follow us on Twitter https://twitter.com/Voiceof_Heaven

“මේ ව්‍යවස්ථා පොත නුඹේ මුඛයෙන් පහනොවේවා, එහි ලියා තිබෙන සියල්ල කරන්ට බලාගන්න පිණිස රෑ දාවල් ඒ ගැන මෙනෙහි කරන්න. එවිට නුඹ...
03/08/2026

“මේ ව්‍යවස්ථා පොත නුඹේ මුඛයෙන් පහනොවේවා, එහි ලියා තිබෙන සියල්ල කරන්ට බලාගන්න පිණිස රෑ දාවල් ඒ ගැන මෙනෙහි කරන්න. එවිට නුඹේ මාර්ගය සඵලවී නුඹට ශුභ සිද්ධවන්නේය." - යෝෂුවා‬ ‭1‬:‭8‬ ‭

සම්පූර්ණ ලිපිය කියවීම සඳහා පහත ලින්ක් එක භාවිතා කරන්න.
https://whatsapp.com/channel/0029Vai0ZVs2UPBJpCezNW1l

“(මක්නිසාද අප හැසිරෙන්නේ පෙනීමෙන් නොව ඇදහීමෙන්ය.)” - 2 කොරින්ති‬ ‭5‬:‭7‬ ‭සම්පූර්ණ ලිපිය කියවීම සඳහා පහත ලින්ක් එක භාවිත...
02/08/2026

“(මක්නිසාද අප හැසිරෙන්නේ පෙනීමෙන් නොව ඇදහීමෙන්ය.)” - 2 කොරින්ති‬ ‭5‬:‭7‬ ‭

සම්පූර්ණ ලිපිය කියවීම සඳහා පහත ලින්ක් එක භාවිතා කරන්න.
https://whatsapp.com/channel/0029Vai0ZVs2UPBJpCezNW1l

“අදහන්නාවූ අප කෙරෙහි උන්වහන්සේගේ බලයේ මහත්කම කිමෙක්ද කියාත්, නුඹලා දැනගන්න පිණිස නුඹලාගේ සිත් නැමති ඇස් පහදන ලෙසත්ය. උන්...
01/08/2026

“අදහන්නාවූ අප කෙරෙහි උන්වහන්සේගේ බලයේ මහත්කම කිමෙක්ද කියාත්, නුඹලා දැනගන්න පිණිස නුඹලාගේ සිත් නැමති ඇස් පහදන ලෙසත්ය. උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ තුළ ඉෂ්ටකළාවූ ස්වකීය පරාක්‍රමයේ ශක්තිමත්කමේ ඒ ක්‍රියාකිරීමේ ප්‍රකාරයට ක්‍රිස්තුස්වහන්සේව මළවුන්ගෙන් නැගුටුවා,” - එපීස‬ ‭1‬:‭19‬-‭20‬ ‭

සම්පූර්ණ ලිපිය කියවීම සඳහා පහත ලින්ක් එක භාවිතා කරන්න.
https://whatsapp.com/channel/0029Vai0ZVs2UPBJpCezNW1l

“නුමුත් මාගේ නාමයෙන් පියාණන්වහන්සේ එවන සැනසිලිකාරයාණන්වහන්සේ, එනම් ශුද්ධාත්මයාණන්වහන්සේ, නුඹලාට සියල්ල උගන්වමින්, මා විස...
31/07/2026

“නුමුත් මාගේ නාමයෙන් පියාණන්වහන්සේ එවන සැනසිලිකාරයාණන්වහන්සේ, එනම් ශුද්ධාත්මයාණන්වහන්සේ, නුඹලාට සියල්ල උගන්වමින්, මා විසින් නුඹලාට කියනලද සියල්ල නුඹලාට සිහිකරවනසේක.” - ශු.යොහන්‬ ‭14‬:‭26‬ ‭

සම්පූර්ණ ලිපිය කියවීම සඳහා පහත ලින්ක් එක භාවිතා කරන්න.
https://whatsapp.com/channel/0029Vai0ZVs2UPBJpCezNW1l

“සැබවින් යහපත්කමත් කරුණාවත් මාගේ ජීවිතයේ සියලු දවස්වල මා අනුව එන්නේය. මම සදාකල්ම ස්වාමීන්ගේ ගෘහයෙහි වාසයකරන්නෙමි.” - ගීත...
30/07/2026

“සැබවින් යහපත්කමත් කරුණාවත් මාගේ ජීවිතයේ සියලු දවස්වල මා අනුව එන්නේය. මම සදාකල්ම ස්වාමීන්ගේ ගෘහයෙහි වාසයකරන්නෙමි.” - ගීතාවලිය‬ ‭23‬:‭6‬ ‭

සම්පූර්ණ ලිපිය කියවීම සඳහා පහත ලින්ක් එක භාවිතා කරන්න.
https://whatsapp.com/channel/0029Vai0ZVs2UPBJpCezNW1l

“(ඒ ජීවනය ප්‍රකාශකරනු ලැබීය, අපි ඒ දැක සාක්ෂිදෙමින්, පියාණන්වහන්සේ සමඟ තිබුණාවූ අපට ප්‍රකාශකරනලද්දාවූ ජීවනය, එනම් සදාකාල...
29/07/2026

“(ඒ ජීවනය ප්‍රකාශකරනු ලැබීය, අපි ඒ දැක සාක්ෂිදෙමින්, පියාණන්වහන්සේ සමඟ තිබුණාවූ අපට ප්‍රකාශකරනලද්දාවූ ජීවනය, එනම් සදාකාල ජීවනය නුඹලාට ප්‍රකාශ කරමුව.) එසේය, අපේ පංගුකාරකම පියාණන්වහන්සේද ස්වකීය පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේද සමඟය.” - 1 යොහන්‬ ‭1‬:‭3‬ ‭

සම්පූර්ණ ලිපිය කියවීම සඳහා පහත ලින්ක් එක භාවිතා කරන්න.
https://whatsapp.com/channel/0029Vai0ZVs2UPBJpCezNW1l

“නුමුත් දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති තමන්වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස්වහන්සේගේ ...
28/07/2026

“නුමුත් දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති තමන්වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස්වහන්සේගේ මරණය විඳීමෙන්ය.” - රෝම‬ ‭5‬:‭8‬ ‭

සම්පූර්ණ ලිපිය කියවීම සඳහා පහත ලින්ක් එක භාවිතා කරන්න.
https://whatsapp.com/channel/0029Vai0ZVs2UPBJpCezNW1l

“තවද නුඹලා සියලු දේවලදී නිතරම පූර්ණකම ලැබ සියලු යහපත් ක්‍රියා සඳහා පූර්ණව සිටින පිණිස නුඹලාට සියලු අනුග්‍රහය වැඩිකරදෙන්ට...
27/07/2026

“තවද නුඹලා සියලු දේවලදී නිතරම පූර්ණකම ලැබ සියලු යහපත් ක්‍රියා සඳහා පූර්ණව සිටින පිණිස නුඹලාට සියලු අනුග්‍රහය වැඩිකරදෙන්ට දෙවියන්වහන්සේට පුළුවන.” - 2 කොරින්ති‬ ‭9‬:‭8‬ ‭

සම්පූර්ණ ලිපිය කියවීම සඳහා පහත ලින්ක් එක භාවිතා කරන්න.
https://whatsapp.com/channel/0029Vai0ZVs2UPBJpCezNW1l

“ඒ ප්‍රේමවන්තයාණන්වහන්සේ තුළ, උන්වහන්සේගේ කරුණාවේ සම්පතේ ප්‍රකාරයට, උන්වහන්සේගේ ලේ කරණකොටගෙන අපේ මිදීම වන අපේ වරදවලට කමා...
26/07/2026

“ඒ ප්‍රේමවන්තයාණන්වහන්සේ තුළ, උන්වහන්සේගේ කරුණාවේ සම්පතේ ප්‍රකාරයට, උන්වහන්සේගේ ලේ කරණකොටගෙන අපේ මිදීම වන අපේ වරදවලට කමාව අපට ඇත්තේය.” - එපීස‬ ‭1‬:‭7‬ ‭

සම්පූර්ණ ලිපිය කියවීම සඳහා පහත ලින්ක් එක භාවිතා කරන්න.
https://whatsapp.com/channel/0029Vai0ZVs2UPBJpCezNW1l

“බලාපොරොත්තුව ලජ්ජාවට නොපමුණුවන්නේය; මක්නිසාද අපට දෙනලද ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපගේ හෘදව...
25/07/2026

“බලාපොරොත්තුව ලජ්ජාවට නොපමුණුවන්නේය; මක්නිසාද අපට දෙනලද ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපගේ හෘදවල වගුරුවනලද්දේය.” - රෝම‬ ‭5‬:‭5‬ ‭

සම්පූර්ණ ලිපිය කියවීම සඳහා පහත ලින්ක් එක භාවිතා කරන්න.
https://whatsapp.com/channel/0029Vai0ZVs2UPBJpCezNW1l

Address

Weedi Para
Marawila

Opening Hours

09:00 - 12:00

Alerts

Be the first to know and let us send you an email when Voice Of Heaven posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Voice Of Heaven:

Shortcuts

Share