Pujya Panaliye Mangala Himi - පූජ්ය පනලියේ මංගල හිමි

  • Home
  • Sri Lanka
  • Malabe
  • Pujya Panaliye Mangala Himi - පූජ්ය පනලියේ මංගල හිමි

Pujya Panaliye Mangala Himi - පූජ්ය පනලියේ මංගල හිමි සසර යනු, ඔබ තනිව යන ගමනකි.
සෙස්සෝ තාවකාලිකව හමුවෙන්නන් පමණි සියලු බැඳීම් අනිත්‍ය වේ.

ජීවත් වෙන්න ලේසි හැමදේම තියෙන කෙනෙක් එක්ක නෙමෙයි හැමදේම තේරුම් ගත්තකෙනෙක් එක්කයි
01/05/2026

ජීවත් වෙන්න ලේසි හැමදේම තියෙන කෙනෙක් එක්ක නෙමෙයි හැමදේම තේරුම් ගත්තකෙනෙක් එක්කයි

ඔයාද මමද වැරදි කියලා හොයනවටවැඩිය ලේසි වුනාමම වැරදි කියලා අයින් වෙන එක
30/04/2026

ඔයාද මමද වැරදි කියලා හොයනවට
වැඩිය ලේසි වුනා
මම වැරදි කියලා අයින් වෙන එක

අද දවස ත්‍යාගයක් සේ සිතා ජීවත් වෙන්නනිසැකවම එය හොඳින් ගෙවනු ඇත
29/04/2026

අද දවස ත්‍යාගයක් සේ සිතා ජීවත් වෙන්න
නිසැකවම එය හොඳින් ගෙවනු ඇත

කාලය මිනිස්සුන්ව වෙනස් කරනවා නෙවෙයිගොඩක් මිනිස්සුන්ගේ හැංගිලා තියෙන ඇත්ත මුහුණු අපිට පෙන්නනවා...
28/04/2026

කාලය මිනිස්සුන්ව වෙනස් කරනවා නෙවෙයි
ගොඩක් මිනිස්සුන්ගේ හැංගිලා තියෙන ඇත්ත මුහුණු අපිට පෙන්නනවා...

සොබාදහම නුඹ හරි පුදුමයි.වන සතුන් නිදහස් කර, මනු සතුන් සිරගත කල අපූරුව
27/04/2026

සොබාදහම නුඹ හරි පුදුමයි.
වන සතුන් නිදහස් කර, මනු සතුන් සිරගත කල අපූරුව

තමන්ව උපමා කරගෙන හිතන හිතක් කිසිදා .අනුන්ට රිදවන්නේ නෑ
26/04/2026

තමන්ව උපමා කරගෙන හිතන හිතක් කිසිදා .අනුන්ට රිදවන්නේ නෑ

ඔබ බිය විය යුත්තේ අන් අයට නොව ඔබ තුළින් මතුවන නපුරටය
25/04/2026

ඔබ බිය විය යුත්තේ අන් අයට නොව ඔබ තුළින් මතුවන නපුරටය

ආදායමේ හැටියට වියදම කවුරුවත් කරන කරන ඒවා නියා ගන්න කරන්න යන්න එපා
24/04/2026

ආදායමේ හැටියට වියදම කවුරුවත් කරන කරන ඒවා නියා ගන්න කරන්න යන්න එපා

ගෙයක් දොරක් හදලා වාහනයක් අරගෙන දරුවන්ට උගන්වලා දරුවො බන්දලා දරුවන්ගෙ දරුවො හදලා නැවතිලා හුස්ම ගන්නකොට නොදැනීම හුස්ම ගිහි...
23/04/2026

ගෙයක් දොරක් හදලා වාහනයක් අරගෙන දරුවන්ට උගන්වලා දරුවො බන්දලා දරුවන්ගෙ දරුවො හදලා නැවතිලා හුස්ම ගන්නකොට නොදැනීම හුස්ම ගිහිල්ලා ...

පීඩනය ඕනෑවවට වඩා වැඩි නම්වහාම ඕනෑවට වඩා සිනීම නවත්වන්න ජීවිතේට ගලාගෙන යන්න හරින්න
22/04/2026

පීඩනය ඕනෑවවට වඩා වැඩි නම්
වහාම ඕනෑවට වඩා සිනීම නවත්වන්න ජීවිතේට ගලාගෙන යන්න හරින්න

පීඩනය ඕනෑවවට වඩා වැඩි නම්..වහාම ඕනෑවට වඩා සිනීම නවත්වන්න..ජීවිතේට ගලාගෙන යන්න හරින්න
21/04/2026

පීඩනය ඕනෑවවට වඩා වැඩි නම්..
වහාම ඕනෑවට වඩා සිනීම නවත්වන්න..
ජීවිතේට ගලාගෙන යන්න හරින්න

සුදෝ සුදු ඇදුම් යට සර්ප හිත් යට තිබිය හැකි සේම රස්තියාදු පෙනුම තුල මනුෂ්‍ය හිත්ද ඇත
20/04/2026

සුදෝ සුදු ඇදුම් යට සර්ප හිත් යට තිබිය හැකි සේම රස්තියාදු පෙනුම තුල මනුෂ්‍ය හිත්ද ඇත

Address

Malabe
10115

Website

Alerts

Be the first to know and let us send you an email when Pujya Panaliye Mangala Himi - පූජ්ය පනලියේ මංගල හිමි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share