St. Francis Xavier's Church - Sapugaskanda

St. Francis Xavier's Church - Sapugaskanda For the Glory of GOD

29/12/2025
29/12/2025

සපුගස්කන්ද දේවස්ථානය පුළුල් කිරීම අරභයා මුල් ගල තැබීම වෙනුවෙන් දේවස්ථාන භූමිය සකස් කිරීම ආරම්භ කිරීම සඳහා 2025 අප්‍රේල් 03 වන බ්‍රහස්පතින්දා දින ගරු සුරාන් අත්තිඩිය පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති දිව්‍ය සත්ප්‍රසාදීය ආශිර්වාද මෙහෙය

සපුගස්කන්ද දේවස්ථානය පුළුල් කිරීම අරභයා මුල් ගල තැබීම වෙනුවෙන්  දේවස්ථාන භූමිය සකස් කිරීම ආරම්භ කිරීම සඳහා 2025  අප්‍රේල...
29/12/2025

සපුගස්කන්ද දේවස්ථානය පුළුල් කිරීම අරභයා මුල් ගල තැබීම වෙනුවෙන් දේවස්ථාන භූමිය සකස් කිරීම ආරම්භ කිරීම සඳහා 2025 අප්‍රේල් 03 වන බ්‍රහස්පතින්දා දින ගරු සුරාන් අත්තිඩිය පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති දිව්‍ය සත්ප්‍රසාදීය ආශිර්වාද මෙහෙය

27/12/2025

ජුබිලි වසර අරභයා 2025 ජනවාරි මස 19 මාකොළ ශාන්ත ජුසේ වාස් දේවස්ථානයේ අභිනවයෙන් ඉදි කළ ඝණ්ඨාර කුළුණ කොළඹ සහයක රදගුරු අති උතුම් ජේ. ඩී. ඇන්තනි හිමිපාණන් විසින් ආසිරි ගන්වන ලදි.

ජුබිලි වසර අරභයා 2025 ජනවාරි මස 19 මාකොළ ශාන්ත ජුසේ වාස් දේවස්ථානයේ අභිනවයෙන් ඉදි කළ ඝණ්ඨාර කුළුණ කොළඹ සහයක රදගුරු අති උ...
27/12/2025

ජුබිලි වසර අරභයා 2025 ජනවාරි මස 19 මාකොළ ශාන්ත ජුසේ වාස් දේවස්ථානයේ අභිනවයෙන් ඉදි කළ ඝණ්ඨාර කුළුණ කොළඹ සහයක රදගුරු අති උතුම් ජේ. ඩී. ඇන්තනි හිමිපාණන් විසින් ආසිරි ගන්වන ලදි. අනතුරුව ජුබිලි වර්ෂය සඳහා දිව්‍ය යාගය එතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජනවාරි 12 වන දින මාකොළ දේවස්ථානයේ නව සීනුව ක්‍රිස්තියානි කිරීමේ අවස්ථාව
03/12/2025

ජනවාරි 12 වන දින මාකොළ දේවස්ථානයේ නව සීනුව ක්‍රිස්තියානි කිරීමේ අවස්ථාව

2024 වර්ශයේ ඔක්තොබර් 06 වන දින සපුගස්කන්ද මීසමේ පවත්වන ලද වාර්ෂික දිව්‍ය සත්ප්‍රසාද පෙරහැර හා දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍ය.
29/11/2025

2024 වර්ශයේ ඔක්තොබර් 06 වන දින සපුගස්කන්ද මීසමේ පවත්වන ලද වාර්ෂික දිව්‍ය සත්ප්‍රසාද පෙරහැර හා දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍ය.

Address

Sapugaskanda
Makola
11640

Website

Alerts

Be the first to know and let us send you an email when St. Francis Xavier's Church - Sapugaskanda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share