28/10/2025
කොණ්ඩදෙණිය විහාරස්ථානයේ නායක හමුදුරුවන් වන ඔබ වහන්සේ එදා සිට මේ දක්වා ගමට පන්සලට කල මෙහෙය අපමණය , සියලු දෙනාගේ සුභ සිද්ධිය වෙනුවෙන් ඔබ වහන්සේ කරන කැපවීම අපමණය..
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබෙන සුබ ජන්ම දිනයක් වේවායි ප්‍රාර්ථනා කරන්නෙමු..