27/03/2025
2025.03.12
සබ්බ දානං ධම්ම දානං ජිනාති.
LOLC : 101 වන ධර්ම ග්‍රන්ථය
2025 මැදින් - මාර්තු මස ශාසන සත්කාරය - පිටු 84 යි.
" බුද්ධ වනදනා ගාථා සහ පිරිත් - සිංහල තේරුම් සහිත යි. "
(විශේෂ ග්‍රන්ථය - සංස්කරණය : රුවන් පහරුව, මහරගම)
පිටපත් ප්‍රමාණ : 10900 යි.
LOLC - 7000
LOLC : DR.Derick - 1000
BPPL - 2000
LOLC : motors - 400 +500
රුවන් පහරුව කාර්ය මණ්ඩලය විසින් ඉතා කඩිනමින් අලංකාරවත් ලෙස නිමාකරන්නට විය. ඔබටත් ධර්මදානය පිණිස මෙම ග්‍රන්ථය දායකත්වය යොදා මුද්‍රණය කර බෙදා හැරිය හැක.
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති
පාණදුරේ පසන්න හිමි
අනුශාසක - රුවන් පහරුව කමිටුව,
සාසන සේවක සමිතිය.