Heritage of Sri Lanka - අපේ උරුම

Heritage of Sri Lanka - අපේ උරුම Historical and ancient places of Sri Lanka ☸️❤🇱🇰

24/01/2026

Celebrating my 10th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

12/01/2026

නිශ්ශංකමල්ල රාජසභා මණ්ඩපය 👑️

නිශ්ශංක මල්ල රජුගේ රාජසභා මණ්ඩපය. මෙහි ඇති ශෛලමය සිංහ රූපය රජුගේ සිංහාසනය 👑️❤ බව සදහන් කොට ඇත. මෙහි ඇති ටැම් මත රාජ සභාව තුල ඒ ඒ අමාත්‍යවරුන් සහ නිලධාරීන් සදහා ආසන පනවා තිබූ ආකාරය කොටා ඇත. 👑️👑️

පැරණි සිංහල රාජ සභාවක සංවිධාන ව්‍යූහය පිළිබදව පැහැදිලි සාධක හදුනාගත හැක. 👑️👑️👑

01/01/2026

ලංකා වධු පියපති සිරිකාකවණ්ණ - තිස්සව්හයේන මුනිරාජ ලලාට ධාතු - ගබ්භේ නිධාපිය සුනිම්මිත චාරුරූපං - වන්දාමි මංගල මහා ථූල ථූප රාජං - වාලුකා නදියාසන්නේ - සාරසී සරඨානඝං - වන්දේ කාරිත තිස්සේන - ලලාටධාතු වේතියං 🙏🙏🙏

👉 තථාගතයන් වහන්සේගේ "ලලාට ධාතුන් වහන්සේ" තැනපත් කරමින් කාවන්තිස්ස මහ රජු👑️👑️👑️ විසින් සේරුවා නුවර සිව රජුගේද 👑️ ලෝණ නුවර මහානාග රජුගේද 👑️ සෝම නුවර ගිරිඅබා රජුගේද 👑️ සහය ඇතිව "සේරුවිල මංගල මහ සෑය" කරවන ලදී.. 🙏🙏

27/12/2025

වළගම්බා රජතුමා 👑️ විසින් කරවන ලද මාවෙල ගල්ලෙන් රජමහා විහාරය 🙏🙏💚

23/12/2025

🙏 සිව්වන බුවෙනකබාහු රජ 👑️ සමයේ සිට පැවත එන බවට සැලකෙන රණවන පුරාණ විහාරය 🙏 මහනුවර පිළිමතලාව ප්‍රදේශයේ පිහිටා ඇත..

23/12/2025

👑️වළගම්බා රජ 👑️ සමයේ ගොඩනැගූ බව සැලකෙන හිඳගල රාජ මහා විහාරය. 🙏

👉 දන්ත ධාතූන් 🙏 වහන්සේ මහනුවරට වැඩම වන අවස්ථාවේදී මෙම විහාරස්ථානයේ ද දිනක් වඩාහිඳුවා තිබූ බව ද පැවසේ. 🙏🙏

👉 මෙම විහාරස්ථානය පෙර හැඳින්වූ නම් හා හිඳගල ලෙස ව්‍යවහාර වීමට හේතුව ඔබ දන්නේ ද ? පහලින් comment කරන්න..

21/12/2025
19/12/2025

Welle Dewalaya , Unawatuna beach
වැල්ලේ දේවාලය උණවටුන

19/12/2025

ලෝක "සාමයේ" හා "සමගියේ" සංකේත ලෙස නිම වූ , රූමස්සල පිහිටි ජපන් සාම චෛත්‍යය . 🙏☸️❤🇱🇰
.

Address

Gangarama Road
Maha Wadduwa East
12560

Website

Alerts

Be the first to know and let us send you an email when Heritage of Sri Lanka - අපේ උරුම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share