Our Lady of Queen of Peace Church, Munhena

Our Lady of Queen of Peace Church, Munhena Catholic Church in Kalutara District. Colombo Diocese.

28/11/2025
28/11/2025
07/11/2025

💐💐ජිවිතයේ ජන්ම ලාභයෙහි තවත් එක් වසරක සමාරම්භය සනිටුහන් කරන අප මීසම් එඩේරාණෙනි ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව ලැබ දෙන වාසනාවන්ත ජන්ම දිනයක් වේවා....
තවත් චිරාත් කාලයක් දෙවිදු මිදී උයනේ සේවය කරන්නටත්, තම එඩේරික දූත සේවය දියත් ලෝ පතළ කරමින් දෙවිදු වචනින් මේ ලෝ තලය නහවනු වස්.. නීති දෙවමව් රැකවරණය ලැබී.. දෙවිදු ආසිරි මැද දිගු ගමනකට ආසිරි ලැබේවා'යි එක සිතින් සුබ පැතුමන් එක් කරමු...💐💐🎂🎂

✝️ ජේසු පිහිටයි 🙏🙏

ඔබ සැමට සුභ මංගල්‍යක් වේවා.98 වන වාර්ෂික මංගල්‍යයේ අවස්ථා.........
05/10/2025

ඔබ සැමට සුභ මංගල්‍යක් වේවා.

98 වන වාර්ෂික මංගල්‍යයේ අවස්ථා.........

10/06/2025

පොසොන් කූඩු වලින් සැරසුණු අපේ පල්ලිය...

දේවස්ථාන ගායනා කණ්ඩායම විසින් දෙවන වරට සංවිධාන කල සිසිල් බීම දන්සල
10/06/2025

දේවස්ථාන ගායනා කණ්ඩායම විසින් දෙවන වරට සංවිධාන කල සිසිල් බීම දන්සල

31/05/2025

Address

Munhena
Maggona
12060

Website

Alerts

Be the first to know and let us send you an email when Our Lady of Queen of Peace Church, Munhena posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share