Kithunada

Kithunada Kithu Nada is a Place for every Sri Lankan Catholic persons who lives around the World. "LIKE" us to join us and spread the word of God. May the Lord bless you.

Welcome to KITHU NADA.This is a Place for every Sri Lankan Catholic persons who lives around the World . JESUS LOVES YOU ALL. Our mission is gather every Sri Lankan Catholic persons and make good relationship with them.

වටිනා අලංකාර කොන්ත පන්ති 5 සදහා වෙනම වර්ණ පහකින් සමන්විත සුවිශේෂී Crystal කොන්තය පහසුවෙන් නිවසටම ගෙන්වා ගන්න දැන්ම අප අම...
20/10/2023

වටිනා අලංකාර කොන්ත පන්ති 5 සදහා වෙනම වර්ණ පහකින් සමන්විත සුවිශේෂී Crystal කොන්තය පහසුවෙන් නිවසටම ගෙන්වා ගන්න දැන්ම අප අමතන්න.

යාච්ඤාවේ ජීවිතයකට මෙන්ම කෙනෙක්ට තෑගි දෙන්නත් ඉතාමත් වටිනා මෙම කොන්තය ඉක්මනින් ලබාගන්න.

Cash on Delivery මගින් නිවසටම ගෙන්වා ගෙන මුදල් ලබාදී ගැනීමට අවශ්‍යනම් ඇමතුමක් දී විස්තර ලබාදෙන්න‍.

විශේෂ ඇණවුම් හා ඔබට අවශ්‍ය කතෝලික ආගමික භාණ්ඩ නිවසටම විශ්වාසවන්තව ගෙන්වා ගැනීමට 070 245 0550 හරහා ඇමතුමක් හෝ WhatsApp පණිවිඩයක් යොමුකරන්න.

කතෝලියන් වශයෙන් එක්වී, අපේම කතෝලික ජනතාවට එල්ලවූ මිලේච්ඡ ප්‍රහාරය හෙලාදැකීමට කටයුතු කරමු. අති උතුම් මැල්කම් රංජිත් කාදින...
03/03/2021

කතෝලියන් වශයෙන් එක්වී, අපේම කතෝලික ජනතාවට එල්ලවූ මිලේච්ඡ ප්‍රහාරය හෙලාදැකීමට කටයුතු කරමු. අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපානන් ප්‍රකාශ කර ඇති කළු ඉරිදා දිනය වෙනුවෙන් අපගේ සහාය පළ කරමු. පහත Link එක හරහා Justice for SL Catholic සමූහයට එක් වන්න
https://www.facebook.com/groups/224944522707864

නමෝ කන්‍යා මව් මරියනි – දිව්‍ය සත්ප්‍රසාද මහිලාවෙනිඔබ වචනය ලෙස මට සිදුවේ යැයි පවරා දුන්නේ අභිමතයයිකිතු සමිදුන් ඔබ කුස තු...
26/05/2014

නමෝ කන්‍යා මව් මරියනි – දිව්‍ය සත්ප්‍රසාද මහිලාවෙනි

ඔබ වචනය ලෙස මට සිදුවේ යැයි පවරා දුන්නේ අභිමතයයි
කිතු සමිදුන් ඔබ කුස තුළ ජන්මය මනු සංහතියේ අභිමානයයි
නෙක විධ මාවත් පැටළුනු මංසලෙ සග මග පෙන්වන ඊතලයයි
විමුක්ති වෙරළට යන්නට වෙහෙසෙන ඔරුවට මුහුදේ පෑ තරුවයි

නමෝ කන්‍යා මව් මරියනි – දිව්‍ය සත්ප්‍රසාද මහිලාවෙනි
කිතු සමිදු වෙත යන්න හරි පාර පෙන්වන්න ජපමාල රාජිණියෙනි
සුබාහුල්‍ය දෙව් ස්නෙහෙනී – ස්වර්ග අව්‍යාජ ආචාරිණී
කල්වාරි සිප් අරණේ ඔබෙ දැනුම ලැබ දුලබ
සග ජෙරුසලෙම වෙත එමි

” මේ මම සමිදුන් දාසිය වෙමි ” යැයි සැළ කෙරුවේ ඔබ ඇදහිල්ලයි
එලිසබෙතුන් බැහැ දකින්න යන්නට ඔබ යොමු කෙරුවේ ආදරයයි
වසරක් පාසා ජෙරුසලෙමට ගොස් අවනට වුයේ පිලිවෙතටයි
කල්වාරිය මත ගැලු සිරි රුධිරෙට මුසු වුයේ ඔබේ ලේ කදුලයි

බෙත්ලෙහෙමේ ගවමඩුවේ නිහඩව සියල්ල සිතේ නිදන් කෙරුවා
නාසරෙත් වඩුමඩුවේ පුබුදුව දෙව් පුතු දිවි මග දිරි කෙරුවා
කානාවේ මංගල සාදෙට විත් දේව පුතුට ඇවිටිලි කෙරුවා
පුතු කියනා දේ කුමක් වුවත් එය කරන්නට අපටත් අණ කෙරුවා

පුතු යා යුතු මග නිතරම පසුපස සෙවනැල්ලක් මෙනි ඔබ සිටියේ
බෙත්ලෙහෙමේ පුතු නැළවූ උකුලම පුතු මළ සිරුරට යහන වුයේ
ගිනි දිවි විලසින් ශුද්ධාන්තමය දානෙදී සිටියේ ඔබ ශාවක කුටියේ
ඔබමයි අම්මේ අප ළග ඉන්නේ දිවි ගමනේ රුදු පොර පිටියේ

Song Name - Namo Kanya Maw Mariyani Sung By - Sachithra Suhadini & Archdiocesan Choir - Colombo Lyrics & Melody - Rev. Fr. Cecil Joy Perera Music Directed By...

Please pray for Rev. Fr. Julian Tissera.
19/05/2014

Please pray for Rev. Fr. Julian Tissera.

10/05/2014

Address

No.409, Negombo Road,
Kurunegala

Alerts

Be the first to know and let us send you an email when Kithunada posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Kithunada:

Share