13/10/2022
👉සිතන්නට යමක්
🌷අප ඇසුරුකරන්නේ කෙලෙස් බරිත සමාජයක් නම් නිතර නිතර අකුසල සිදුවීමට බොහෝ ඉඩකඩ ඇත. එසේ අකුසල වී කෙදිනක හෝ අප මියයනු ඇත. නමුත් මනුසත් බවක් බොහෝ කාලාන්තරයක් යන තුරු ඔබට නොලැබේ.
🌸සිතට දරාගත නොහැකි දුකක් වේදනාවක් ඔබ කෙදිනක හෝ විද ඇත. මනුසත් බවක් ලැබ එසේ විදි දුකද දරාගැනීමට නොහැකි වූවා නම්.
අපාගත වී කෙලෙස නම් දුක් විදීමට සිදුවේද?
ඒවා කෙසේ දරාගැනීමට සිදුවේද?
🛑 දම්දිය ගගුල -sudugala aranya
https://www.facebook.com/profile.php?id=100086752628909