විමුක්තිය උදෙසා vimukthiya udesa

විමුක්තිය උදෙසා vimukthiya udesa විමුක්තිය උදෙසා vimukthiya udesa යූටියුබ් නාලිකාවට සමගාමීව පවත්වාගෙන යන පිටුවයි. අපගේ යූටියුබ් පිටුව හා එක්වන්න.

🌸 දහමි සිසිලෙන් බෝදු දනන් සිත් සනසාලන... අසිරිමත් මහා පින්කම් මාලාව 2026 🌸​ලොව්තුරා අමාමෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේග...
06/08/2026

🌸 දහමි සිසිලෙන් බෝදු දනන් සිත් සනසාලන... අසිරිමත් මහා පින්කම් මාලාව 2026 🌸

​ලොව්තුරා අමාමෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ සිහිපත් කරමින්, සිදුකරන අසිරිමත් මහා පින්කම් මාලාවට සම්බන්ධ වී පින් රැස් කරගන්නට පින්කැමති ඔබ සැමට මෙන්න අගනා ආරාධනාවක්! 🙏✨

​📍 ස්ථානය: ඓතිහාසික අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ ස්වර්ණමාලි මහා සෑ අභියසදී

📅 දිනයන්: 2026 අගෝස්තු මස 14, 15 සහ 16 (තෙදින පුරා)

🛕 සංවිධානය: කුරුණෑගල, මාවිදළුපොත සිරි සුගත සෙනසුන, අරන්කැලේ ශ්‍රී මලියදේව අරහන්ත සේනාසනය ප්‍රමුඛ දායක සභාව හා තරුණ සංවිධාන එකමුතුව.

🙏 ප්‍රධාන අනුශාසක: පූජනීය උඩුබද්දාවේ ධම්මතිලෝක ස්වාමීන් වහන්සේ

​☸️ පින්කම් මාලාවේ වැඩසටහන් පෙළගැස්ම:
​✨ 2026 අගෝස්තු 14 (සිකුරාදා):
​🕒 ප.ව. 3.00 - 6.00: උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස බෝධි පූජාව සහ ධර්ම දේශනාව.

​🎆 ප.ව. 6.00 සිට: පසුදා පහන් වනතුරු රැය පුරා පැවැත්වෙන විදුලි ආලෝක පූජාව.

​🌸 කංචුක පූජාව, අටපිරිකර 100 පූජාව, චීවර, ඖෂධ, ගිලන්පස, බුදු ගුණ සදහන් කොඩි, උඩරට මල්, පිච්ච මල්, නෙළුම් මල්, මුතු කුඩ සහ පහන් ආලෝක පූජාවන්.

​✨ 2026 අගෝස්තු 15 (සෙනසුරාදා):
​🌅 අලුයම 5.00 සිට: කිරි ආහාර පූජාව, සිල් සමාදන් කරවීම සහ සම්බුද්ධ පූජාව.

​🧘‍♂️ පෙ.ව. 8.00 - 10.00: උතුම් භාවනා වැඩසටහන.

​🥣 පෙ.ව. 10.00: ව්‍යංජන 32 ක් සහිත පූජාවන් වඩම්මවා පැවැත්වෙන සම්බුද්ධ පූජාව.

​📜 ප.ව. 1.00 - 2.30: ජයශ්‍රී මහා බෝධි, ස්වර්ණමාලී මහා සෑ දේශනාව.

​🥁 ප.ව. 5.00 සිට: හේවිසි ශබ්ද පූජා සහිතව චතුමධුර, අෂ්ටපාන, ගිලන්පස පූජාව සහ අසිරිමත් සම්බුද්ධ පූජාව.

​🎙️ රාත්‍රී 8.00 සිට පසුදා අලුයම දක්වා: පූජනීය නායක හිමිවරුන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන අඛණ්ඩ බුදු ගුණ දේශනා මාලාව.

​✨ 2026 අගෝස්තු 16 (ඉරිදා):
​☀️ අලුයම 4.00 - 6.00: බුදු ගුණ දේශනාව, අධිෂ්ඨාන පූජාව සහ කිරි ආහාර පූජාව.

​🕊️ පෙ.ව. 6.30: පුණ්‍යානුමෝදනාව

​💳 ආධාර තැන්පත් කිරීමට බැංකු ගිණුම්:
(පූජ්‍ය උඩුබද්දාවේ ධම්මතිලෝක ස්වාමීන් වහන්සේ නමට)
​ලංකා බැංකුව (කුරුණෑගල): 85167153
​මහජන බැංකුව (මලියදේව ශාඛාව, කුරුණෑගල): 226100110037760

​📞 විමසීම් සහ වැඩිදුර තොරතුරු සඳහා:
☎️ 071 0891832 | 071 6756568 | 070 4600008 | 037 2220138

​මෙම උතුම් පුණ්‍යකර්මයට සහභාගී වී පුණ්‍යස්කන්ධයක් රැස් කරගන්නා ලෙස සැමට මෙත් සිතින් ආරාධනා කරමු!
​තෙරුවන් සරණයි! 🙏✨

https://www.youtube.com/live/MUVSSyAHNro?si=z7ZL1tvGwSOjO7plඅද ධර්ම දේශනාව ගෞරවනී කෝරලයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේ .🔈සජ...
26/07/2026

https://www.youtube.com/live/MUVSSyAHNro?si=z7ZL1tvGwSOjO7pl

අද ධර්ම දේශනාව ගෞරවනී කෝරලයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේ .

🔈සජීවීව 📹

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

28/06/2026
https://www.youtube.com/live/kUHvJSAUNNw?si=ud48ITt32T1KuSCvඅද ධර්ම දේශනාව ගෞරවනී කෝරලයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේ සජීව...
28/06/2026

https://www.youtube.com/live/kUHvJSAUNNw?si=ud48ITt32T1KuSCv

අද ධර්ම දේශනාව ගෞරවනී කෝරලයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේ

සජීවීව සම්බන්ධ වීමට පිවිසෙන්න

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

https://youtube.com/live/kRgh_ufCt6s?si=R_0gH-opL3uP7YCoඅද පින්කමේ කටයුතු සඳහා සම්බන්ධ වීමට
31/05/2026

https://youtube.com/live/kRgh_ufCt6s?si=R_0gH-opL3uP7YCo

අද පින්කමේ කටයුතු සඳහා සම්බන්ධ වීමට

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

https://youtube.com/live/fjcmzp5Igrg?si=lPLBBkbLCNEpJLydඅද පින්කමේ කටයුතු සඳහා සම්බන්ධ වීමට       #විමුක්තිය_උදෙසා
30/05/2026

https://youtube.com/live/fjcmzp5Igrg?si=lPLBBkbLCNEpJLyd

අද පින්කමේ කටයුතු සඳහා සම්බන්ධ වීමට
#විමුක්තිය_උදෙසා

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

2026 වසරේ උතුම් සම්බුදු තෙමගුල නිමිතිකොට පවත්වන සුමධුර ධර්ම දේශනා මාලාවේ තවත් වටිනා ධර්ම දේශනාවක්.කුරුණෑගල මාවීදළුපොත  ස...
28/05/2026

2026 වසරේ උතුම් සම්බුදු තෙමගුල නිමිතිකොට පවත්වන සුමධුර ධර්ම දේශනා මාලාවේ තවත් වටිනා ධර්ම දේශනාවක්.
කුරුණෑගල මාවීදළුපොත සිරි සුගත සෙනසුනේදී
2026/05/26

https://youtube.com/live/U40QLM_s1SM?si=ClYu75z1mYPhWuD7

විමුක්තිය උදෙසා vimukthiya udesa

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

2026 වසරේ උතුම් සම්බුදු තෙමගුල නිමිතිකොට පවත්වන සුමධුර ධර්ම දේශනා මාලාවේ තවත් වටිනා ධර්ම දේශනාවක්.කුරුණෑගල මාවීදළුපොත  ස...
28/05/2026

2026 වසරේ උතුම් සම්බුදු තෙමගුල නිමිතිකොට පවත්වන සුමධුර ධර්ම දේශනා මාලාවේ තවත් වටිනා ධර්ම දේශනාවක්.
කුරුණෑගල මාවීදළුපොත සිරි සුගත සෙනසුනේදී
2026/05/25

https://youtube.com/live/mgjQJEa3LFM?si=ZSemVtAfxgHFiYyB

විමුක්තිය උදෙසා vimukthiya udesa #විමුක්තිය_උදෙසා

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

2026 වසරේ උතුම් සම්බුදු තෙමගුල නිමිතිකොට පවත්වන සුමධුර ධර්ම දේශනා මාලාවේ තවත් වටිනා ධර්ම දේශනාවක්.කුරුණෑගල මාවීදළුපොත  ස...
28/05/2026

2026 වසරේ උතුම් සම්බුදු තෙමගුල නිමිතිකොට පවත්වන සුමධුර ධර්ම දේශනා මාලාවේ තවත් වටිනා ධර්ම දේශනාවක්.
කුරුණෑගල මාවීදළුපොත සිරි සුගත සෙනසුනේදී
2026/05/24

2026/05/23
විමුක්තිය උදෙසා vimukthiya udesa

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

Address

Mavidalupotha 10TH Lane
Kurunegala
60000

Website

Alerts

Be the first to know and let us send you an email when විමුක්තිය උදෙසා vimukthiya udesa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share