Sri Shasanalankara Maha Viharaya

Sri Shasanalankara Maha Viharaya "අප්පමාදෙන සම්පාදේථ"

පුජ්‍යපාද කොත්මලේ කුමාර කාශ්‍යප ස්වාමින් වහන්සේ විසින් සිදුකරන සුමධුර ධර්ම දේශනය කුලියාපිටිය ඇස්සැද්දුම ශ්‍රි ශාසනාලංක...
31/07/2026

පුජ්‍යපාද කොත්මලේ කුමාර කාශ්‍යප ස්වාමින් වහන්සේ විසින් සිදුකරන සුමධුර ධර්ම දේශනය කුලියාපිටිය ඇස්සැද්දුම ශ්‍රි ශාසනාලංකාර මූල මහා විහාරස්ථානයේ දී 2026 අගෝස්තු මස 15 වන සෙනසුරාදා දින ප.ව. 7.00 ට පින් කැමති ඔබ සැමට කරුණා මෙත් සිතින් කෙරෙන ආරාධනයයි..!

BASIC ICT & DIGITAL SKILLS COURSE Computer මුල සිට ඉගෙන ගන්න 3 Months Course එක Basic Computer Skills Internet & Email U...
03/06/2026

BASIC ICT & DIGITAL SKILLS COURSE
Computer මුල සිට ඉගෙන ගන්න 3 Months Course එක
Basic Computer Skills
Internet & Email Usage
Microsoft Word
Microsoft Excel
Microsoft PowerPoint
Canva Graphic Design
AI Tools (ChatGPT & Smart Tools)

Special Features
✔ මුල සිටම සරලව ඉගැන්වීම
✔ Practical Based Training
✔ Sinhala + English Easy Teaching
✔ Step-by-Step Guidance
✔ Office & Home Use Skills

කා සඳහාද?
Office Staff
Housewives
School Leavers
Beginners (No Computer Knowledge Needed)
Adults & Seniors
Duration: 3 Months
📍 Limited Seats Available

📞 අදම ලියාපදිංචි වන්න!

Computer නොදන්නා අයටම හොඳම Digital ආරම්භය!

14/04/2026

හිස තෙල් ගෑමේ පුණ්‍ය මහෝත්සවය

හිස තෙල් ගෑමේ පුණ්‍ය මහෝත්සවය මෙවරත් බක් මස 15 වන බුධ දින පූර්ව භාග 6.55ට යෙදෙන සුබ මුහුර්තයෙන් ශ්‍රී බුද්ධ ශාසනාලංකාර මහා විහාරයේ දී පැවැත්වේ.

ඒ සඳහා සැදැහැති සිතින් ඔබ සියලුම දෙනාට ආරාධනා කර සිටිමු!

-ශ්‍රී දීපාලංකාර මාධ්‍ය ඒකකය,
ශ්‍රී ශාසනාලංකාර මහා විහාරය, කුලියාපිටිය.


01/04/2026
01/04/2026

Address

Assedduma
Kuliyapitiya
60200

Telephone

+94714073500

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Shasanalankara Maha Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri Shasanalankara Maha Viharaya:

Shortcuts

Share