බෝසත් සෙවණ - Bosath Sewana

බෝසත් සෙවණ - Bosath Sewana විනයානුකූල අටපිරිකර ඇතුලු සියලු සෙසු පිරිකර වර්ග සාධාරණ මිලකට

නිරන්තරයෙන්  බෝසත් සෙවණ - Bosath Sewana  අප වටා පාරිභෝගිකයින් එක් කරන, කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි, පින්වත් මුදිත සිල...
26/04/2023

නිරන්තරයෙන් බෝසත් සෙවණ - Bosath Sewana අප වටා පාරිභෝගිකයින් එක් කරන, කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි, පින්වත් මුදිත සිල්වා මහත්මා සහ උදානි සිල්වා මහත්මිය විසින්,

ස්වර්ණමාලි මහ සෑ රඳුන්ට සහ ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ට පූජා කිරීමට 2022/12/ 01 දින..,
💚බෝසත් සෙවණ💚 අපෙන් මිලදී ගත්,

💚🙏 බුද්ධ ප්‍රතිමා වහන්සේ (කුඩා - POP)
💚🙏 යකඩ පාත්‍රය සහිත විනයානුකූල අෂ්ඨපරික්කාරය
💚🙏 වටාපත් සතර
💚🙏 කරඬු ලේන්සු දෙක යී...

🤗 නැවත නැවතත් බෝසත් සෙවණ කෙරෙහි ඔබ තැබූ විශ්වාසයට බෙහෙවින් ස්තූතියී...🙏😊

🙂මෙවන් දුෂ්කර කාලවකවානුවක, කරන්නා වූ මේ උතුම් කුසලයේ ආනිශංසයෙන්, ඔබ දෙපල ඇතුලු ඔබ පවුලේ සියලු දෙනාට, අති උත්තරීතර වූ, තුණුරුවනේ ආශීර්වාදය ලැබේවා.....!!!💙🙏
නිදුක් නිරෝගී, දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා.!💖🙏

🤗 ඔබ දෙපල ඇතුලු, මෙය දකින, පින්වත් ඔබ සියලු දෙනාමත්, ඉක්මන් භවයකම අමා මහ නිර්වාණ අවබෝධය ලබත්වා....!!! සාධූ... සාධූ... සාධූ...🙏💚🙏

🙂අප විසින්ම සකසන ලද / සරසන ලද මෙවන් විනයානුකූල අෂ්ඨපරික්කාර ඇතුලු සෙසු පිරිකරයන් ලබා ගැනීමට, පින්වත් ඔබ සියලු දෙනාත්,
💚බෝසත් සෙවණ💚 අපිත් සමඟ එක්වන්න...🙏

තෙරුවන් සරණයි.🙏💚🙏

🤩👉 Call / Whatsapp -- 071-2827047 😍

2022/ 11 / 29 වන දින, ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචි පින්වත් සසිනි අනුරාධා  මහත්මිය විසින්, තථාගතයන්  වහන්​සේ උදෙසා පූජා කිරී...
25/04/2023

2022/ 11 / 29 වන දින, ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචි පින්වත් සසිනි අනුරාධා මහත්මිය විසින්, තථාගතයන් වහන්​සේ උදෙසා පූජා කිරීමට,
💚බෝසත් සෙවණ💚 අපෙන් මිලදී ගත්,

💚🙏 රේන්ද වටාපත
💚🙏 හාමුදුරු කුඩය
💚🙏 තුවාය සහ
💚🙏 ගමන් මල්ල යී....

🤗බෝසත් සෙවණ කෙරෙහි ඔබතුමිය තැබූ විශ්වාසයට බෙහෙවින් ස්තූතියී...🙏🤗

🙂මෙවන් දුෂ්කර කාලවකවානුවක, කළා වූ මේ උතුම් කුසලයේ ආනිශංසයෙන්, ඔබතුමිය ඇතුලු ඔබ පවුලේ සියලු දෙනාට, අති උත්තරීතර වූ, තුණුරුවනේ ආශීර්වාදය ලැබේවා.....!!!💙🙏
නිදුක් නිරෝගී, දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා.!💖🙏

🤗 මෙතුමිය ඇතුලු, මෙය දකින, පින්වත් ඔබ සියලු දෙනාමත්, ඉක්මන් භවයකම අමා මහ නිර්වාණ අවබෝධය ලබත්වා....!!! සාධූ... සාධූ... සාධූ...🙏💚🙏

🙂අප විසින්ම සකසන ලද / සරසන ලද මෙවන් විනයානුකූල අෂ්ඨපරික්කාර ඇතුලු සෙසු පිරිකරයන් ලබා ගැනීමට, පින්වත් ඔබ සියලු දෙනාත්,
💚බෝසත් සෙවණ💚 අපිත් සමඟ එක්වන්න...🙏

තෙරුවන් සරණයි.🙏💚🙏

🤩👉 Call / Whatsapp -- 071- 2827047 😍

නිරන්තරයෙන්  බෝසත් සෙවණ - Bosath Sewana  අප හා එක් වී සිටින, කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි, පින්වත් ජයන්ත ප්‍රේමලාල් මහ...
25/04/2023

නිරන්තරයෙන් බෝසත් සෙවණ - Bosath Sewana අප හා එක් වී සිටින, කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි, පින්වත් ජයන්ත ප්‍රේමලාල් මහත්මා විසින්, රන්බණ්ඩා පියාණන්ට පින් පිණිස,

තථාගතයන් වහන්​සේ උදෙසා පූජා කිරීමට, 2022/12/10 දින, 💚බෝසත් සෙවණ💚 අපෙන් මිලදී ගත්,

💚🙏 කහ මුතුකුඩය සහ
💚🙏 ගමන් මල්ල යී...

🤗 නැවත නැවතත් බෝසත් සෙවණ කෙරෙහි ඔබතුමා තැබූ විශ්වාසයට බෙහෙවින් ස්තූතියී...🙏😊

🙂මෙවන් දුෂ්කර කාලවකවානුවක, කරන්නා වූ මේ උතුම් කුසලයේ ආනිශංසයෙන්, ඔබතුමා ඇතුලු ඔබ පවුලේ සියලු දෙනාට, අති උත්තරීතර වූ, තුණුරුවනේ ආශීර්වාදය ලැබේවා.....!!!💙🙏
නිදුක් නිරෝගී, දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා.!💖🙏

🤗 මෙතුමා ඇතුලු, මෙය දකින, පින්වත් ඔබ සියලු දෙනාමත්, ඉක්මන් භවයකම අමා මහ නිර්වාණ අවබෝධය ලබත්වා....!!! සාධූ... සාධූ... සාධූ...🙏💚🙏

🙂අප විසින්ම සකසන ලද / සරසන ලද මෙවන් විනයානුකූල අෂ්ඨපරික්කාර ඇතුලු සෙසු පිරිකරයන් ලබා ගැනීමට, පින්වත් ඔබ සියලු දෙනාත්,
💚බෝසත් සෙවණ💚 අපිත් සමඟ එක්වන්න...🙏

තෙරුවන් සරණයි.🙏💚🙏

🤩👉 Call / Whatsapp -- 071-2827047 😍

නිරන්තරයෙන්  බෝසත් සෙවණ - Bosath Sewana  අප හා එක් වී සිටින, කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි, පින්වත් ජයන්ත ප්‍රේමලාල් මහ...
25/04/2023

නිරන්තරයෙන් බෝසත් සෙවණ - Bosath Sewana අප හා එක් වී සිටින, කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි, පින්වත් ජයන්ත ප්‍රේමලාල් මහත්මා විසින්,
J.M සිරිසේන මහතාට පින් පිණිස...,
තථාගතයන් වහන්​සේ උදෙසා පූජා කිරීමට,
💚බෝසත් සෙවණ💚 අපෙන් මිලදී ගත්,

💚🙏 2022/11/ 13 -- සුදු මුතුකුඩය සහ
💚🙏 2022/10/22 -- අඳන පිරිකරය යී...

🤗 නැවත නැවතත් බෝසත් සෙවණ කෙරෙහි ඔබතුමා තැබූ විශ්වාසයට බෙහෙවින් ස්තූතියී...🙏😊

🙂මෙවන් දුෂ්කර කාලවකවානුවක, කරන්නා වූ මේ උතුම් කුසලයේ ආනිශංසයෙන්, ඔබතුමා ඇතුලු ඔබ පවුලේ සියලු දෙනාට, අති උත්තරීතර වූ, තුණුරුවනේ ආශීර්වාදය ලැබේවා.....!!!💙🙏
නිදුක් නිරෝගී, දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා.!💖🙏

🤗 මෙතුමා ඇතුලු, මෙය දකින, පින්වත් ඔබ සියලු දෙනාමත්, ඉක්මන් භවයකම අමා මහ නිර්වාණ අවබෝධය ලබත්වා....!!! සාධූ... සාධූ... සාධූ...🙏💚🙏

🙂අප විසින්ම සකසන ලද / සරසන ලද මෙවන් විනයානුකූල අෂ්ඨපරික්කාර ඇතුලු සෙසු පිරිකරයන් ලබා ගැනීමට, පින්වත් ඔබ සියලු දෙනාත්,
💚බෝසත් සෙවණ💚 අපිත් සමඟ එක්වන්න...🙏

තෙරුවන් සරණයි.🙏💚🙏

🤩👉 Call / Whatsapp -- 071-2827047 😍

2022/ 10/ 22 වන දින, කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි පින්වත් සුමනා  පතිරාජ මහත්මිය හා එතුමියගේ  පින්වත් මිණිපිරිය, මනුති දහ...
25/04/2023

2022/ 10/ 22 වන දින, කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි පින්වත් සුමනා පතිරාජ මහත්මිය හා එතුමියගේ පින්වත් මිණිපිරිය, මනුති දහම්සා දියණිය විසින්, කඨින පින්කම් සමයේදී, තථාගතයන් වහන්​සේ උදෙසා පූජා කිරීමට,
💚බෝසත් සෙවණ💚 අපෙන් මිලදී ගත්,

💚🙏 සැරසූ මුතුකුඩය සහ
💚🙏 අඳන පිරිකරය යී....

🤗බෝසත් සෙවණ කෙරෙහි ඔබතුමිය තැබූ විශ්වාසයට බෙහෙවින් ස්තූතියී...🙏🤗

🙂මෙවන් දුෂ්කර කාලවකවානුවක, කළා වූ මේ උතුම් කුසලයේ ආනිශංසයෙන්, ඔබතුමිය ඇතුලු ඔබ පවුලේ සියලු දෙනාට, අති උත්තරීතර වූ, තුණුරුවනේ ආශීර්වාදය ලැබේවා.....!!!💙🙏
නිදුක් නිරෝගී, දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා.!💖🙏

🤗 මෙතුමිය ඇතුලු, මෙය දකින, පින්වත් ඔබ සියලු දෙනාමත්, ඉක්මන් භවයකම අමා මහ නිර්වාණ අවබෝධය ලබත්වා....!!! සාධූ... සාධූ... සාධූ...🙏💚🙏

🙂අප විසින්ම සකසන ලද / සරසන ලද මෙවන් විනයානුකූල අෂ්ඨපරික්කාර ඇතුලු සෙසු පිරිකරයන් ලබා ගැනීමට, පින්වත් ඔබ සියලු දෙනාත්,
💚බෝසත් සෙවණ💚 අපිත් සමඟ එක්වන්න...🙏

තෙරුවන් සරණයි.🙏💚🙏

🤩👉 Call / Whatsapp -- 071- 2827047 😍

🙏🙏
21/04/2023

🙏🙏

🙏💚🙏
05/04/2023

🙏💚🙏

📞 whatsapp  -- 076 - 2867047📞 Call --  071- 2827047🤩✌️
02/01/2023

📞 whatsapp -- 076 - 2867047
📞 Call -- 071- 2827047🤩✌️

යකඩ පාත්‍රය සහිත අටපිරිකර

📞 whatsapp  -- 076 - 2867047📞 Call --  071- 2827047🤩✌️
02/01/2023

📞 whatsapp -- 076 - 2867047
📞 Call -- 071- 2827047🤩✌️

තායි සිවුරු
කුඩා වටාපත්

📞 whatsapp  -- 076 - 2867047📞 Call --  071- 2827047🤩✌️
02/01/2023

📞 whatsapp -- 076 - 2867047
📞 Call -- 071- 2827047🤩✌️

චැලේන්ජර් සිවුරු
චැලේන්ජර් අඳන

📞 whatsapp  -- 076 - 2867047📞 Call --  071- 2827047🤩✌️
02/01/2023

📞 whatsapp -- 076 - 2867047
📞 Call -- 071- 2827047🤩✌️

කරඬු ලේන්සු/ වැසුම්කඩ
ගමන් මලු
තුවා

📞 whatsapp  -- 076 - 2867047📞 Call --  071- 2827047🤩✌️
02/01/2023

📞 whatsapp -- 076 - 2867047
📞 Call -- 071- 2827047🤩✌️

කුඩ

Address

Kuliyapitiya
NO,1/112,LIONALJAYATHILAKARD,KULIYAPITIYA.

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 09:00 - 22:00
Saturday 09:00 - 22:00
Sunday 09:00 - 22:00

Telephone

+94712827047

Website

Alerts

Be the first to know and let us send you an email when බෝසත් සෙවණ - Bosath Sewana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share