29/05/2025
මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 83 වන ජන්ම දිනය නිමිත්තෙන් බත්තරමුල්ල උන්වහන්සේගේ පිළිරුව අභියස දී පුෂ්පෝපහාර දැක්වීමක් සහ ඇතුල්කෝට්ටේ පැරකුම්බා පිරිවෙන සඳහා පරිඝනක පරිත්‍යාගයක් සහ 25 නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක් පැවැත්විණි. මාදුළුවාවේ සෝභිත හිමි අනුස්මරණ පදනම වැඩසටහන සංවිධානය කරන ලදි