Kotte Sri Kalyani Samaggri Dharma Maha Sangha Sabhawa

Kotte Sri Kalyani Samaggri Dharma Maha Sangha Sabhawa 170th Anniversary

15/11/2025
15/11/2025

කෝට්ටේ සංඝසභාවේ 170 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ ධර්මයාත්‍රා ආගමික සහජීවන සහ සමාජ සත්කාරක සේවා වැඩසටහන
ස්ථානය: මහජන පුස්තකාලය යාපනය
පුතූර් කනිෂ්ඨ විද්‍යාලය සහ මාවිද්දපුරම් කන්දස්වාමි කෝවිල
දිනය:2025.11.12

170 වැනි සංඝසභා සංවත්සරය වෙනුවෙන් පැවිදි කරවූ සාමණේරයන් වහන්සේලා වෙනුවෙන් පැවැත්වූ නේවාසික පුහුණුව. 2025 සැප්තැම්බර් 27 ...
07/10/2025

170 වැනි සංඝසභා සංවත්සරය වෙනුවෙන් පැවිදි කරවූ සාමණේරයන් වහන්සේලා වෙනුවෙන් පැවැත්වූ නේවාසික පුහුණුව. 2025 සැප්තැම්බර් 27 සිට ඔක්තෝම්බර් 03 දක්වා පිළියන්දල, දම්පේ ත්‍රිපිටක ධර්ම අධ්‍යයන ආයතනයේ දී.

මහාවිහාරවංශික කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහාසංඝ සභාවේ 170 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ "සසුනට අරු...
03/09/2025

මහාවිහාරවංශික කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහාසංඝ සභාවේ 170 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ "සසුනට අරුණළු" කුල දරුවන් 46 දෙනෙකු පැවිදි කිරීමේ පුණ්‍යමහෝත්සවය 2025.09.03 දින කෝට්ටේ රජමහා විහාරස්ථ සිරිමංගල උපෝසථාගාරයේදී පැවැත්විණ.

31/08/2025
31/08/2025

සංඝසභා 170 වැනි සංවත්සරය නිමිත්තෙන් සිදුකෙරෙන පැවිදි කිරීමේ පිංකම ..."සසුනට අරුණළු"

පාලි හා බෞද්ධ අධ්‍යයන විෂය ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා ලබා දුන් ශාස්ත්‍රීය සේවයත්, එම ක්ෂේත්‍රයේ ජාතික හා ජාත්‍යන්තර ව්‍යා...
25/08/2025

පාලි හා බෞද්ධ අධ්‍යයන විෂය ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා ලබා දුන් ශාස්ත්‍රීය සේවයත්, එම ක්ෂේත්‍රයේ ජාතික හා ජාත්‍යන්තර ව්‍යාප්තිය වෙනුවෙන් ඉටු කරන ලද පරිපාලන සේවයත්, ථේරවාද බුද්ධ ධර්මයේ හා ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ලබාදෙන සබුද්ධික දායකත්වයත් අගයනු පිණිස කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝසභාවේ අනුනායක හා ප්‍රධාන ලේඛකාධිකාරි අග්ගමහාපණ්ඩිත, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතිගරු කොටපිටියේ රාහුල මහාස්වාමීන්‍ද්‍රයන් වෙත කැලණිය විශ්වවිද්‍යාලයීය පාලි හා බෞද්ධ අධ්‍යයන ආයතනය විසින් සාහිත්‍ය චක්‍රවර්තී ගෞරව උපාධිය (D.Litt.) 2025.08.25 දින පැවැති විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රදානෝත්සවයේ දී පිරිනමා ඇත.

18/08/2025
බුද්ධාභිවන්දනා 2025 රුවන්වැලි මහසෑ පුද බිමේදී.... 170 සංඝසභා සංවත්සරය
18/08/2025

බුද්ධාභිවන්දනා 2025 රුවන්වැලි මහසෑ පුද බිමේදී.... 170 සංඝසභා සංවත්සරය

ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රි කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ 170 වන සංවත්සරය වෙනුවෙන් කුල දරුවන් සසුනට පුජා කිරිමේ...
12/08/2025

ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රි කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ 170 වන සංවත්සරය වෙනුවෙන් කුල දරුවන් සසුනට පුජා කිරිමේ පිංකම
"පූජාභිවන්දනා"
ශාසනමාමක ඔබසැමට ආරාධනා..🙏

Address

Kotte Rajamaha Viharaya
Kotte

Website

Alerts

Be the first to know and let us send you an email when Kotte Sri Kalyani Samaggri Dharma Maha Sangha Sabhawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share