Haththotuwa sri sunandarama dhaham pasala

Haththotuwa sri sunandarama dhaham pasala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Haththotuwa sri sunandarama dhaham pasala, Buddhist Temple, Pasgoda-Pitabeddara Road, Kotagala.

09/12/2024

ස්කෑනරයට කරන්න පුළුවන් පිළිකාවක් හඳුනාගන්න විතරයි..

ස්කෑනරයට කරන්න පුළුවන් පිළිකාවක් හඳුනාගන්න විතරයි.. 🔎

ඒත් අද වෛද්‍ය විද්‍යාව හුඟක් දියුණුයි..

පිළිකාව නසන්න හුඟක් දියුණු උපකරණ

ලෝකෙ නිර්මාණය වෙලා තියෙනවා.. 😇

Tomo-Therapy & Linear Accelerators කියන්නෙ

ඒ වගේ විශ්වකර්ම වෛද්‍ය උපකරණ දෙකක්.

ඒත් ඒවා ඉතාම මිල අධිකයි..

මේ උත්සාහය ඒ වගේ යන්ත්‍ර දෙකක්

මහරගම අපේක්ෂා රෝහලට ලබා දෙන්නයි..

• ඒ වෙනුවෙන් යන වියදම කෝටි 100ක්!

• අද දවල් වෙද්දි ඒ පින්කම වෙනුවෙන්

ලක්ෂ 123ක් එකතු වෙලා තිබුනා..

• තව ලක්ෂ 9877ක් ඕනෙ.. 💰

ලොකු ගානක් නේද?? 😐

නෑ ..... බොහොම පොඩි ගානක්.. ලංකාව වගේ අනුන්ගෙ දුක දැනෙන හදවත් තියෙන මිනිස්සු ඉන්න රටකට මේක බොහොම පුංචි මුදලක්. එක මනුස්සයෙක් රුපියල් 50 ගානෙ දැම්මත් මේ ගාන හොයන්න පුළුවන්.. මේ උත්සාහය ඒ පින්කම ටිකක් වේගවත් කරන්නයි ⏳

මොකද අපි පරක්කු වෙන දවසක් ගානෙ අම්මලට පුංචි පැටව් අහිමි වෙනවා.. දරුවන්ගෙ මුළු ලෝකෙම වෙච්ච දෙමව්පියෝ එයාලගෙන් ඈත් වෙනවා.. අපි දුකින් පිරිච්ච ඒ ජීවිත වලට හිනාවක් අරන් එමු. ඒ වෙනුවෙන් ඔබ වෙන් කරන රුපියල් 50ත් සෑහෙන්න වටිනවා.. ඔබේ උදව්වෙන් දුප්පත් මනුස්සයෙක් තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ටික නොමිලේම ලබාගනියි. 🙂

• මේක ජීවිත 40,000ක් විනාස කරපු සුනාමියෙන්

කෙටි කාලයක් ඇතුළත ගොඩ ආපු රටක්,

• ගංවතුරක්, නාය යෑමක් උනු තැනකට

පහුවදා වෙද්දී ලොරි ගණන් ආධාර පටවන් යන පින්වන්ත මිනිස්සු ඉන්න රටක්. 💪💪

එහෙව් අපිට,

පිළිකා මාරයාව පරද්දන්න බැරි නෑ !

අපි එකතු වෙමු,

ශ්‍රී ලංකා ඉතිහාසෙ එදා මෙදාතුර සිදුවුනු

ලොකුම Donation Campaign එකට! ❤

Account Name : APEKSHA CANCER HOSPITAL

Bank of Ceylon, Maharagama

Account Number : 71275069

(පුළුවන්නම් මේ පෝස්ට් එක ශෙයාර් කරන්න .)

හෙදියකගේ හඬ පිටුවෙන් උපුටා ගැනීමකි.

සුනද බක්මහ උළෙලේ රසමුසු තැන් 🥰🥰💜💜
07/04/2024

සුනද බක්මහ උළෙලේ රසමුසු තැන් 🥰🥰💜💜

07/04/2024
හත්තොටුව ශ්‍රී සුනන්දාරාම දහම් පාසලේ බොදු දරු කැල විසින් සංවිධානය කරන ලද කිරි අහාර පූජාව අසිරිමත් මහා පුණ්‍යක්‍රියාව.. 🙏...
25/02/2024

හත්තොටුව ශ්‍රී සුනන්දාරාම දහම් පාසලේ බොදු දරු කැල විසින් සංවිධානය කරන ලද කිරි අහාර පූජාව අසිරිමත් මහා පුණ්‍යක්‍රියාව.. 🙏🙏 පිං කැමති සියලු සත්වයෝ අනුමෝදන් වෙත්වා 🙏🙏

හත්තොටුව ශ්‍රී සුනන්දාරාම දහම් පාසලේ නිදහස් දින සැමරුම, ආදි ගුරු උපහාරය ,ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය,ශිෂ්‍ය නායක...
06/02/2024

හත්තොටුව ශ්‍රී සුනන්දාරාම දහම් පාසලේ
නිදහස් දින සැමරුම,
ආදි ගුරු උපහාරය ,
ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය,
ශිෂ්‍ය නායක නිල ලාංඡන ලබාදීමේ උත්සවය
අති සාර්ථක අන්දමින් පැවැත්වුණි.
සහයෝගය දුන් සැමට ගෞරවණීය ස්තූතිය 🙏🥰

"සුනද හරසර 2023"  හත්තොටුව ශ්‍රී සුනන්දාරාම දහම්  පුංචි පොඩිත්තන්ගේ දස්කම් දැක බලා ගැනීමට ඔබත් එන්න පෙබරවාරි 04 ඉරු දින ...
01/02/2024

"සුනද හරසර 2023"
හත්තොටුව ශ්‍රී සුනන්දාරාම දහම්
පුංචි පොඩිත්තන්ගේ දස්කම් දැක බලා ගැනීමට
ඔබත් එන්න
පෙබරවාරි 04 ඉරු දින
පෙරවරු 10:00 ට 🙏🛑

26/12/2023

උතුම් සිරි සත්බුදු මහා සෑරජාණන්
වහන්සේගේ කොත්කැරැල්ලේ ඉදිකිරීම් කටයුතු මේ දින වල සිදු වේ.

තව නොබෝ දිනකින් සෑරජාණන් වහන්සේගේ සියලු වැඩකටයුතු නිමා වන බැවින් සැදැහැති පිංවත් ඔබ සියලු දෙනා මෙම උතුම් පුන්‍යකර්මයේ කොටස් කරුවෙකු වන්න...🙏

තෙරුවන් සරණයි!

අපේ පුංචි පැටව් 🥰🥰🥰
27/08/2023

අපේ පුංචි පැටව් 🥰🥰🥰

අප දහම් පාසල් දරුවන්ගේ දහම් පොළ අති සාර්ථක ලෙස  අද දින පැවත්විණි. අඅනුශාසනා ලබා දුන් ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවණ...
12/03/2023

අප දහම් පාසල් දරුවන්ගේ දහම් පොළ අති සාර්ථක ලෙස අද දින පැවත්විණි. අඅනුශාසනා ලබා දුන් ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවණීය ස්තූතිය. 🙏❤️

🙏🙏🙏
08/03/2023

🙏🙏🙏

Address

Pasgoda-Pitabeddara Road
Kotagala

Website

Alerts

Be the first to know and let us send you an email when Haththotuwa sri sunandarama dhaham pasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share