05/03/2026
🙏🏻98 වෙනි වාර්ෂික මහා පිංකම.
කොස්සින්න රාජමහා විහාරය,ගණේමුල්ල
🙏🏻 විසි පස්වන දිනය 2026 - 02- 23
ධර්ම දේශනා මාලාව.
🙏🏻දායකත්වය :- සදමාලි මිය ඇතුළු පවුලේ පිරිස
🙏🏻දේශකයන් වහන්සේ :- යටගම ශ්‍රී නාගමනාරාමාධිපති දිවැලපිටිය ඥානෝදය මහා විද්‍යාලයේ විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ගෞරවාර්හ යටගම උදයධම්මාභිධා සිනාදි සිව්කෝරළයේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ