21/06/2026
ගුරුබැවිල දිසා කතෝලික තරුණ සංගමයේ මාසික රැස්වීම ජුනි මස 21 ඉරුදින සවස අවිස්සාවේල්ල දේවස්ථානයේ දී ගුරුබැවිල දිසා තරුණ කටයුතු සම්බන්ධීකාරක ගරු එම්මානුවෙල් ඩිල්ශාන් පියතුමාගේ ප්‍රධානත්වයෙන් ගුරුබැවිල දිසාවේ සියලුම මීසම් වල තරුණ සංගම් නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.