Sri Vijayanandarama Ananda Bodhi Viharaya

Sri Vijayanandarama Ananda Bodhi Viharaya ශ්‍රී විජයනන්දාරාම ආනන්ද බෝධි විහාරය

25/10/2025

කඨින චීවර පෙරහැර 2025

06/10/2025

කංචුකය වැඩමවීම🙏🏻☸️
 Sri Vijayanandarama Ananda Bodhi Viharaya

02/07/2024
23/02/2024

අද පෝය අපි පන්සල් යමු ද ?
අනේ බෑ. අද විතරයි නිදහසක් තියෙන්නේ. අනික පන්සල් නොගියට අපි හොද බෞද්ධයෝ. අනික බුදු හාමුදුරුවො කියලා නෑනේ පන්සල් යන්න කියලා. අපි ප්‍රතිපත්ති ගරුක අය. අනික අපිට දරුවන්ගේ වැඩ, මුනුබුරු මිනිබිරියන් බලා ගන්න. කොච්චර නම් වැඩද.......
මෙහෙම කියන ගොඩක් අය කරදරයක් උනාම, කෙන්දරේ බලලා අපල කිවාම දින 7යි, දින 21යි, කෙම්මුර දවස් වල, රෑ 9 පහු වෙලා, පැන් කල 7යි, පාට පාට මල් වට්ටි, හාමුදුරුවන් ලවාමයි පූජාව තියන්න ඕනි, පිරිත් කිය කියා බෝධිය වටේ යන හොද ප්‍රතිපත්ති ගරුක යැයි කියපු බෞද්ධයෝ දකින කොට.......

04/11/2023
අද දින සිදු කරන ලද අසූ මහා ශ්‍රාවක වන්දනා පූජාව.දින කිහිපයක් තිස්සේ වෙහෙස මහන්සි වූ ගෞරවයණීය පොඩි හාමුදුරුවන්ටත් අද දින ...
14/10/2023

අද දින සිදු කරන ලද අසූ මහා ශ්‍රාවක වන්දනා පූජාව.දින කිහිපයක් තිස්සේ වෙහෙස මහන්සි වූ ගෞරවයණීය පොඩි හාමුදුරුවන්ටත් අද දින උදෑසන පටන් මේ උතුම් පින්කමට උදව් කල ධර්ම විද්‍යාලයේ දරුවන්ටත් දායක පින්වත් හැම දෙනාටත් බෙහෙවින් පින් සිදු වේවා..
හෙට දින දහවල දානය පූජා කිරීම සහ සවස පිරිකර පූජාව සහිත ව පූජාව සිදු කෙරේ.පින් කැමති සියලු දෙනාට ගෞරවණීය ආරාධනා............

තෙරුවන් සරණයි Sri Vijayanandarama Ananda Bodhi Viharaya ට බැති සිතින් පිලිගනිමු
26/09/2023

තෙරුවන් සරණයි
Sri Vijayanandarama Ananda Bodhi Viharaya ට බැති සිතින් පිලිගනිමු

Address

No250, Nathuduwa
Kelaniya
11300

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Vijayanandarama Ananda Bodhi Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share