St.Anthony's Sunday School Pahala Katuneriya

St.Anthony's Sunday School Pahala Katuneriya ශාන්ත අන්තෝනි දහම්පාසල පහළ කටුනේරිය ❤️ ST.ANTHONY'S SUNDAY SCHOOL PAHALA KATUNERIYA ❤️

සුභ උපන්දිනයක් වේවා ආදරණීය ජේසු අම්මේ  ❤️🥰🎇HAPPY BIRTHDAY JESUS MOM 🎇🥰❤️
08/09/2026

සුභ උපන්දිනයක් වේවා ආදරණීය ජේසු අම්මේ ❤️🥰🎇
HAPPY BIRTHDAY JESUS MOM 🎇🥰❤️

අප ශාන්ත අන්තෝනි දහම්පාසල් ශිෂ්‍ය නායක මණ්ඩලය සංවිධානය කල කන්‍ය මරියෝත්තමාවන්ගෙ ස්වර්ගාරෝපණ මංගල දිව්‍ය පුජා යාගය කැමරා ...
15/08/2026

අප ශාන්ත අන්තෝනි දහම්පාසල් ශිෂ්‍ය නායක මණ්ඩලය සංවිධානය කල කන්‍ය මරියෝත්තමාවන්ගෙ ස්වර්ගාරෝපණ මංගල දිව්‍ය පුජා යාගය කැමරා ඇසින් 🥰❤️

අගෝස්තු 15 එනම් අද දින අප පහළ කටුනේරිය දෙව්මැදුර කැප කළ ඇති ශුද්ධවූ අන්තෝනි මුනිදුන්ගෙ උපන්දිනයයි ❤️ සුභම සුභ උපන්දිනයක්...
14/08/2026

අගෝස්තු 15 එනම් අද දින අප පහළ කටුනේරිය දෙව්මැදුර කැප කළ ඇති ශුද්ධවූ අන්තෝනි මුනිදුන්ගෙ උපන්දිනයයි ❤️ සුභම සුභ උපන්දිනයක් වේවා අප ආදර මුනිපියාණනී ❤️🥰🌺

කන්‍ය මරියෝත්තමාවන්ගේ ස්වර්ගාරෝපණ මංගල්‍යය අගෝස්තු 15 ❤️ කන්‍ය මරියනී පරලෝක රාජේශ්වරිය වන අප මාතාවෙනී ජේසුස් ස්වාමි දරුව...
14/08/2026

කන්‍ය මරියෝත්තමාවන්ගේ ස්වර්ගාරෝපණ මංගල්‍යය අගෝස්තු 15 ❤️ කන්‍ය මරියනී පරලෝක රාජේශ්වරිය වන අප මාතාවෙනී ජේසුස් ස්වාමි දරුවන් ඉදිරියෙ පාපිවූ අප නිසා යදිනුමැනව ❤️🥰💐

❤️💖
12/08/2026

❤️💖

May God bless you abundantly and grant you good health, happiness and strength to continue His mission with love and faith.❤️
God Bless You!

ශා.අන්තෝනි දහම්පාසලෙ 7 සහ 8 වසර දරුවන් ශුද්ධවූ ආනා මුනිශ්වරියගේ ප්‍රතිමාව තබා අලංකාර මණ්ඩපයක් නිර්මාණය කර යැදුම් මෙහෙය ස...
01/08/2026

ශා.අන්තෝනි දහම්පාසලෙ 7 සහ 8 වසර දරුවන් ශුද්ධවූ ආනා මුනිශ්වරියගේ ප්‍රතිමාව තබා අලංකාර මණ්ඩපයක් නිර්මාණය කර යැදුම් මෙහෙය සිදු කළ මොහොත ❤️🥰💖

අද අප මීසමේ පූජා උදව් සමිති සුහද ක්‍රිකට් තරගයේ අනුශූරතාවය දිනා ගැනීමට කණ්ඩායම මෙහෙයවා අනුශූරතාවය සහ  තරගාවලියේ වීරයා සම...
19/07/2026

අද අප මීසමේ පූජා උදව් සමිති සුහද ක්‍රිකට් තරගයේ අනුශූරතාවය දිනා ගැනීමට කණ්ඩායම මෙහෙයවා අනුශූරතාවය සහ තරගාවලියේ වීරයා සම්මානය දිනාගත් අප ශාන්ත අන්තෝනි දහම්පාසලෙ 10 ශ්‍රේණියෙ ඉගෙනුම ලබන උප ප්‍රධාන ශිෂ්‍ය නායක නවිදු නෙතුරංග පුතු මීසම් පාලක ප්‍රසංග සම්පත් පියතුමා සහ මීසම් සහයක ගරු ජූඩ් බ්‍රයන් පියතුමා අතින් සම්මාන දිනාගත් මොහොත කැමරා කාචයේ ❤️🥰💐👇

Address

St. Anthony's Road
Katuneriya

Website

Alerts

Be the first to know and let us send you an email when St.Anthony's Sunday School Pahala Katuneriya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share