Revival Force Community Service - Assembly of God Katugastota.

Revival Force Community Service - Assembly of God Katugastota. Restore Man, Retake Culture, Reveal Kingdom. Man needs a healthy culture to live in. The existing culture is corrupted. We all are born with a talent or a gift.

We cannot redeem the culture only with religious practice. These talents are given for a special purpose. Making a platform for potentials to perform. Potentials are need to be restored in order to do this. Restored potentials RETAKING the CULTURE & REVEALING the KINGDOM of the most high. The REVIVAL FORCE restore & equip potentials to do this...........

ශ්‍රී ලංකා වාසි අප සැමවම කම්පා කරවමින් පසුගිය දිනවල සිදුවූ ව්‍යසනය අපි සැවොම නිහඬ කළා. අපේ ආදරණීයන් අහිමි වෙද්දි අපි මහන...
12/12/2025

ශ්‍රී ලංකා වාසි අප සැමවම කම්පා කරවමින් පසුගිය දිනවල සිදුවූ ව්‍යසනය අපි සැවොම නිහඬ කළා. අපේ ආදරණීයන් අහිමි වෙද්දි අපි මහන්සියෙන් ලබාගත් දේ ඇස් ඉදිරිපිට විනාශ වෙද්දි හදට දැනුන වේදනාව ආයෙත් කිසිදේකට ලබා දෙන්න බැරි වෙයි කියලා ඔබ හිතුවා නම්, මේ ගීතය අසන්න, බලන්න. අපිට ඔබේ දුක තුනී කරන්නට පුළුවන් සුළු දෙයක් හෝ කිරීමට හැකි නම් එය කිරීමට අපි සූදානම්.

ඔබව යළි ශක්තිමත් කිරීමට, දිරිගැන්වීමට, අපිට එක්ව යළි නැගිටීමට හැකි බව අපි ඔබට කියන්නට කැමතියි. මතක තබා ගන්න, ශ්‍රී ලංකා කියන්නේ ඔබත් මමත් බව. සියල්ල නැති වුනත් ඔබ තවම හුස්ම ගන්නවානම් අපිට තව කරන්න ගොඩක් දේවල් මේ ජීවිතයේ තියෙන බව.
ශ්‍රී ලංකා, යළි නැගිටිමු සැවොමා!!!

In the midst of the recent disaster that have shaken our nation, we felt a deep urgency to create this song, a reminder that even in the toughest moments, hope is still alive.

Sri Lanka is more than a place… Sri Lanka is you and I.
It’s every heart that refuses to give up, every hand that reaches out, every voice that chooses faith over fear.

This song is our encouragement to every Sri Lankan who has suffered, lost, struggled, and yet continues to rise.
Together, we can rebuild.
Together, we can strengthen.
Together, we can stand again.

To everyone affected — you are in our prayers, our hearts, and our hands.
Let this song be a reminder:
We are stronger than the storm.
We are one nation.
We will rise again.

🎧 Listen. Share. Encourage.

Imal Jude Amith Guru Dave R Wijesinghe Krishie Wijesinghe Amila Jayathunga Denci Sivakumar Heshan Joseph - Chubba Paul Antony Jacob Chandana Bandara Kanagasabai Revival Force Community Service - Assembly of God Katugastota.



Artists - Ruth Wijesinghe and Imal Jude Featuring Heshan Joseph & Paul Anthony Lyrics and melody- Ruth Wijesinghe and Imal Jude Producer - Josh K Mixing - Am...

A day set apart for the incredible women who carry so much strength, grace, and spiritual authority. Our Sarah Ministry ...
26/11/2025

A day set apart for the incredible women who carry so much strength, grace, and spiritual authority. Our Sarah Ministry Day Out was more than a program, it was a celebration of the women who nurture families, uphold communities, and cover the church in powerful prayer.

As they shared a meal, laughed together, reflected, worshipped, and found rest in God’s presence, we were reminded of their irreplaceable role in God’s design. Their faith shapes homes, their prayers shift atmospheres, and their love reflects the heart of Christ.

Here’s a glimpse of a beautiful day poured out for the daughters of Sarah, who continue to inspire us all.

පාස්කු මංගල්‍යය චාරිත්‍රයක්ද?නෑ, එය මුළු බයිබලය පුරාම ලියවී ඇති මිදීමේ කතා පුවතයි. පරණ ගිවිසුමට අනුව පාස්කුව සනිටුහන් කළ...
24/11/2025

පාස්කු මංගල්‍යය චාරිත්‍රයක්ද?
නෑ, එය මුළු බයිබලය පුරාම ලියවී ඇති මිදීමේ කතා පුවතයි. පරණ ගිවිසුමට අනුව පාස්කුව සනිටුහන් කළේ ඉශ්‍රායෙල් සෙනඟ මිසරයෙන් මිදීම ලැබීමේ රාත්‍රියයි. ඒ රාත්‍රියේ කැලලක් නැති බැටළුවෙකුගේ පූජාවේ ලෙය එම සෙනඟව දෙවියන් වහන්සේගේ විනිශ්චයෙන් ආරක්ෂා කර ඔවුන්ට මිදීම හා නව ආරම්භයක් ලබා දුන්නා.

යේසුස් වහන්සේව ඇණ ගසනු ලැබූ රාත්‍රියේ උන්වහන්සේ මෙම පාස්තුව චාරිත්‍රානුකූලව රාත්‍රී ආහාරය සමඟ ගනිමින් පාස්කුවේ සම්පූර්ණවීම ප්‍රකාශ කළා. උන්වහන්සේම කැලලක් නැති බැටළුවා ලෙස මුළු පොළෝතලයේ සැමගේ මිදීම, සුවය හා ගැළවීම උදෙසා පූජා වෙන බව පෙන්නුම් කළා.

අප නිතර උන්වහන්සේගේ පූජාව සිහිකරන්නේ අවසාන රාත්‍රී භෝජනයට ඇතුළු වීමේදී අප සිහි කරන කතාවේ සම්පූර්ණ පින්තූරය මෙයයි.

සභාවක් ලෙස මෙම මංගල්‍ය සැමරීමෙන් යේසුස් වහන්සේගේ පූජාවේ හා ප්‍රේමයේ ගැඹුරත් උන්වහන්සේ උදෙසා අප ගත කළ යුතු කෘතගුණවත් හා පරමාර්ථයක් සහිතවූ ජිවීතයක් බව අපට සිහි කරදුන් අපගේ ගැලවුම්කරුවාණන්ට අප්‍රාණ වාරයක් ස්තුති වේවා!!!

Passover is not a ritual, it is the story of redemption woven through Scripture.
In the Old Testament, Passover marked the night God delivered Israel from Egypt. A spotless lamb was sacrificed, and its blood became a covering that brought protection, freedom, and a new beginning.

On the night before His crucifixion, Jesus celebrated this very Passover and revealed its true fulfillment. He became our spotless Lamb, the final sacrifice whose blood brings salvation, healing, and complete deliverance. Communion is not just a symbol; it is the continuation of this ancient promise fully accomplished in Christ.
As a church, celebrating Passover opened our eyes again to the depth of His love and the magnitude of His sacrifice. It reminded us that we are a redeemed people, called to live in freedom, gratitude, and purpose.

Here are a few moments from our powerful Passover Service, a day that strengthened our faith, united our hearts, and renewed our understanding of what Jesus truly did for us.

I am sure we can agree that the year 2025 went so fast that we almost cannot believe that it's time for another year end...
22/11/2025

I am sure we can agree that the year 2025 went so fast that we almost cannot believe that it's time for another year end celebration as a family. moments like these deserve to be remembered.
Our Year-End Program from 2024 was a powerful gathering of faith, gratitude, joy, and renewed vision for the year ahead.

Thankful for every volunteer, every heart that showed up, and every life touched.
Let's end 2025 even better !!!!

This update might not be fresh out of the oven, but the effects of it still feels fresh. A day filled with restoration, ...
20/11/2025

This update might not be fresh out of the oven, but the effects of it still feels fresh. A day filled with restoration, breakthroughs, and deep encounters that helped our young generation step into freedom and purpose.

Grateful for every heart that showed up with courage and left with clarity, hope, and healing. The journey continues.

What a beautiful day spent with our precious girls.💕 Each one had their own journey and all of them were led to one plac...
05/08/2025

What a beautiful day spent with our precious girls.💕 Each one had their own journey and all of them were led to one place to find the writer of their story.

We explored what it means to be a Divine Daughter of God embracing identity, creativity, and purpose.

Through worship, teaching, and hands-on creativity, we discovered how drawing near to God reveals our true worth and calling.✨



DIVINE DAUGHTERS - KANDY CHAPTER A ALL RIGHTS AND PRAISE BE TO OUR LORD !!!!!

11/03/2025

Don’t worry about all those years that was stolen from you, because we believe in the Almighty who can restore and bless you !!!

ඔබ ජීවිතේ අන් අය වෙනුවෙන්ම ජීවත් වුණ කෙනෙක්ද? අන් අයගේ සතුට වෙනුවෙන් ඔබේ ජීවිතයේ සතුට පරිත්‍යාග කළ අයෙක්ද? ඔබ කොපමණ කැපක...
20/11/2024

ඔබ ජීවිතේ අන් අය වෙනුවෙන්ම ජීවත් වුණ කෙනෙක්ද? අන් අයගේ සතුට වෙනුවෙන් ඔබේ ජීවිතයේ සතුට පරිත්‍යාග කළ අයෙක්ද? ඔබ කොපමණ කැපකිරීම් කෙරුවත් ඔබට අවශ්‍ය අවස්ථාවක ඔබ ආදරය කළ අය ඔබ වෙනුවෙන් එවැනි පරිත්‍යාගයන් කරන්නට සිතන්නෙවත් නැතුව ඇති.

මේ නිසා ජීවිතය ගැන බොහෝ කම්පාවෙන් ඔබ අද සිටින කෙනෙක් නම් මේ Video එක ඔබටයි

ඔබ ජීවිතේ අන් අය වෙනුවෙන්ම ජීවත් වුණ කෙනෙක්ද? අන් අයගේ සතුට වෙනුවෙන් ඔබේ ජීවිතයේ සතුට පරිත්‍යාග කළ අයෙක්ද? ඔබ කොපම...

සැබෑ යාඥාව ආරම්භ වන්නේ අවංක සිතිවිල්ලකිනි.අපගේ සිතුවිලි සහ ක්‍රියාව සමාන්තර වූ තැන අපගේ යාඥාව නිවැරදි සංඛ්‍යාතයට පැමිණේ....
19/03/2024

සැබෑ යාඥාව ආරම්භ වන්නේ අවංක සිතිවිල්ලකිනි.

අපගේ සිතුවිලි සහ ක්‍රියාව සමාන්තර වූ තැන අපගේ යාඥාව නිවැරදි සංඛ්‍යාතයට පැමිණේ.

නිරර්ථක වචන බොහොමයකට වඩා අපගේ හදවතත් ක්‍රියාවත් එකතුවන්නාවූ අර්ථවත් යාඥාව ඉතා බලවත්ය.
එක්සිත් යාඥාවේ අරුත එයයි.

යුතු ලෙස යාඥා කරන්න නොදන්නා වූ අපි මෙම ක්‍රියාදාමය සඳහා ශුද්ධාත්මයන් වහන්සේගේ මැදිහත්කාරකම ඉල්ලා සිටිමු.

සැබෑ යාඥාව ආරම්භ වන්නේ අවංක සිතිවිල්ලකිනි.අපගේ සිතුවිලි සහ ක්‍රියාව සමාන්තර වූ තැන අපගේ යාඥාව නිවැරදි සංඛ්‍යාත.....

Address

P. O Box 05
Katugastota
0094

Telephone

+94 814 956987

Website

Alerts

Be the first to know and let us send you an email when Revival Force Community Service - Assembly of God Katugastota. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Revival Force Community Service - Assembly of God Katugastota.:

Share