Irahanda Sri Lakshmi Dewalaya

Irahanda Sri Lakshmi Dewalaya Sri Lakshmi Devalaya stands as a beacon of spiritual harmony and devotion.

Dedicated to Goddess Lakshmi, the embodiment of wealth, prosperity, and well-being, this revered temple draws pilgrims and visitors from all around the world.

සෙල්ල කතරගම පුංචි දිවාලෝකයක්" ලස්සනම දේවාලය සෙල්ලකතරගම "  #සෙල්ලකතරගම  #කතරගම     Maha KataragamaDewalaya
29/07/2026

සෙල්ල කතරගම පුංචි දිවාලෝකයක්
" ලස්සනම දේවාලය සෙල්ලකතරගම "

#සෙල්ලකතරගම #කතරගම


Maha KataragamaDewalaya

සිත් සතන් සුවපත් වන, ඇසළ පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!
29/07/2026

සිත් සතන් සුවපත් වන, ඇසළ පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!

ඉරහඳ ශ්‍රී ලක්ෂ්මී දේවාලය සෙල්ල කතරගම
26/07/2026

ඉරහඳ ශ්‍රී ලක්ෂ්මී දේවාලය සෙල්ල කතරගම

26/07/2026
ඉරහඳ ශ්‍රී ලක්ෂ්මී දේවාලයේ දරුවන් ලැබීමේ ආශීර්වාදය ලබා භක්තිමත් සිතින් පූජාවන් හා බාර ඔප්පු කර දායකත්වය ලබා දුන් සියලු ද...
26/07/2026

ඉරහඳ ශ්‍රී ලක්ෂ්මී දේවාලයේ දරුවන් ලැබීමේ ආශීර්වාදය ලබා භක්තිමත් සිතින් පූජාවන් හා බාර ඔප්පු කර දායකත්වය ලබා දුන් සියලු දෙනාට සත් පත්තිනි මෑණියන්ගේ සහ ශ්‍රී මහා ලක්ෂ්මී දේවියගේ පිහිට, ආශිර්වාදය ලැබේවා !!

ඉරහඳ ශ්‍රී ලක්ෂ්මී දේවාල පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද නව දේවාලය දේව ආශීර්වාදය පිහිට ලබන්න ඔබත් අදම එන්න ඉරහඳ ශ්‍රී ලක්ෂ...
25/07/2026

ඉරහඳ ශ්‍රී ලක්ෂ්මී දේවාල පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද නව දේවාලය දේව ආශීර්වාදය පිහිට ලබන්න

ඔබත් අදම එන්න ඉරහඳ ශ්‍රී ලක්ෂ්මී දේවාලය වැඳ පුදා ගැනීමට..

පුද්ගලයා පෙර සසර කරන ලද කුසල අකුසල අනුව ප්‍රතිපල ලබාදෙන සෙනසුරු ඒරාෂ්ඨක ග්‍රහ අපල, දෝෂ, ධන හානි, මානසික පීඩා නැතිකර ගැනී...
24/07/2026

පුද්ගලයා පෙර සසර කරන ලද කුසල අකුසල අනුව ප්‍රතිපල ලබාදෙන සෙනසුරු ඒරාෂ්ඨක ග්‍රහ අපල, දෝෂ, ධන හානි, මානසික පීඩා නැතිකර ගැනීමට සෙනසුරු දෙවියන් නැමද පිහිට ආශීර්වාදය ලබන්න..
ඔබත් අදම එන්න සෙල්ල කතරගම ඉරහඳ ශ්‍රී ලක්ෂ්මී දේවාලය වැඳ පුදා ගැනීමට..

අධර්මය නසා බැතිමතුන් ආරක්ෂා කරන සතුරු කරදර පීඩා දුරු කරන වාසනාව ජය සදරණය ඇති කරන භද්‍ර කාලී දෙවඟන නැමද පිහිට ආශීර්වාදය ල...
21/07/2026

අධර්මය නසා බැතිමතුන් ආරක්ෂා කරන සතුරු කරදර පීඩා දුරු කරන වාසනාව ජය සදරණය ඇති කරන භද්‍ර කාලී දෙවඟන නැමද පිහිට ආශීර්වාදය ලබන්න ඔබත් අදම එන්න
සෙල්ල කතරගම ඉරහඳ ශ්‍රී ලක්ෂ්මී දේවාලය වැඳ පුදා ගැනීමට

Address

Luxmi Dewalaya Road, Kohombadigana, Sella Kataragama
Kataragama
91400

Website

Alerts

Be the first to know and let us send you an email when Irahanda Sri Lakshmi Dewalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share