සුරිඳුගේ සෙවන - Suriduge Sewana

සුරිඳුගේ සෙවන  - Suriduge Sewana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සුරිඳුගේ සෙවන - Suriduge Sewana, Ruhunu Kataragama Dewalaya, Kataragama.

හදවතේ දෙවිඳුන් 🙏🦚❤උදා වූ නව මාසය ඔබ සැමට කතරගම⁣ දෙවිහාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාවෙන් සියලු පැතුම් ඉටු වන මාසයක් වේවා !
01/11/2025

හදවතේ දෙවිඳුන් 🙏🦚❤

උදා වූ නව මාසය ඔබ සැමට කතරගම⁣ දෙවිහාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාවෙන් සියලු පැතුම් ඉටු වන මාසයක් වේවා !

08/07/2025

හදවතේ දෙවිඳුන් 🙏🦚❤

27/06/2025

කඳිර සුරිදුන්ගේ ගමන් දෝලාව කියන්නේ කටවචනයට නෙමෙයි..බෙර පද තාලයට පැද්දිල්ල ❤🥰🦚

26/06/2025

කඳිර සුරිදුන්ගේ පින්සාර මංගල්‍යය එලෙස ආරම්භ වූ වගයි ❤🥰🦚

Video Credits - Mahesh Chathuranga

දමිළ බැතිමතුන් පාදයාත්‍රාවේ පැමිණෙමින් 🙏❤
07/06/2025

දමිළ බැතිමතුන් පාදයාත්‍රාවේ පැමිණෙමින් 🙏❤

04/06/2025

පාදයාත්‍රාව 2025 මා දුටු දෙවනි බැතිමතා පානම ගමට පැමිණීම,මෙතැන් සිට ඔකද කුමන ප්‍රධාන දොරටු විවර වන තෙක් ඔවුන් දිනකිහිපයක් පානම ගමේ නවාතැන් ගනී.

Video Credits - Asela Bandara

✨️🙏🦚

28/05/2025
24/05/2025

සුරිඳු ඔබයි කන්ද කුමර ✨️🙏🦚

කතරනේ රුව බබලමින් සි⁣ටි සූ සැට බරණින්      සිරිසරාඅතරනේ දුහු රැගෙන නිතියෙන් මයුර වාහනයට       අරාකොත රනේ රන් මාලිගාවට වැ...
22/05/2025

කතරනේ රුව බබලමින් සි⁣ටි සූ සැට බරණින් සිරිසරා
අතරනේ දුහු රැගෙන නිතියෙන් මයුර වාහනයට අරා
කොත රනේ රන් මාලිගාවට වැඩම කරවා විසිතුරා
කතරනේ දෙවි උතුමනේ මට නුවණ ගෙන දෙන් පින්පුරා
✨️🙏🦚

09/03/2025

මැණික් ගගෙන් පැන් සනහා රන් දෙවොලට වඩින දෙවිඳු
ලෝ සත හට සෙත සලසා කැබිලිත්තට වඩින දෙවිඳු
මයුරා පිට වාහනයෙන් සක්වල සැරි සරණ දෙවිඳු
දොහොත් නගා වැදපල්ලා සොබාදහමේ අපේ දෙවිඳු
✨️🙏🦚

01/03/2025

වැස්සට ලස්සන කතරගම ✨️🙏🦚

Video Credits - Kawadi podda

Address

Ruhunu Kataragama Dewalaya
Kataragama
91400

Opening Hours

Monday 04:30 - 22:00
Tuesday 04:30 - 22:00
Wednesday 04:30 - 22:00
Thursday 04:30 - 22:00
Friday 04:30 - 22:00
Saturday 04:30 - 22:00
Sunday 04:30 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when සුරිඳුගේ සෙවන - Suriduge Sewana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to සුරිඳුගේ සෙවන - Suriduge Sewana:

Share