සුවරැස් වෙහෙර

සුවරැස් වෙහෙර නාමිනිගොඩ - කරන්දෙනිය "සදහම් සුව අරණ" ප?

14/07/2021
28/05/2021

සුවරැස් වෙහෙර සඳහා මංගල ශිලා ප්‍රතිස්තාපනය

සුවරැස් වෙහෙර රතුපස්කැටියේ විමුක්තිරතන ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් උන්වහන්සේගේ ජන්ම දිනයට සමගාමීව සිදු කිරීමට යෙදුණු සුවරැස් වෙහෙර සඳහා මංගල ශිලා ප්‍රතිස්තාපනය. කරන්දෙනිය නාමිනීගොඩ සදහම් සුව අරණ ත්‍රිපිටක අධ්‍යයනය මධ්‍යස්ථානයේඉදිකිරීමට නියමිත සුවරැස් වෙහෙර මංගල ශිලා ප්‍රතිස්ථාපනය පූජ්‍ය රතුපස්කැටියේ විමුක්තිරතන ස්වාමීන්වහන්සේගේ හා පිටිගල ධම්මවිනීත ස්වාමින්වහන්සේගේ සුරතින් 2021-03-18 දින තැන්පත් කිරීමට යෙදුනි

YouTube - https://youtu.be/JgNaBRC7VXA

26/05/2021

Address

Sadaham Suwa Arana, Naminigoda
Karandeniya

Telephone

+94771200003

Website

Alerts

Be the first to know and let us send you an email when සුවරැස් වෙහෙර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to සුවරැස් වෙහෙර:

Share