14/08/2026
මහාවිහාරවංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, මහෝපාධ්‍යාය, යටිහලගල රාජමහා විහාරය, දියකපනාතොට රක්ඛංග විහාරය හා ඓතිහාසික රංගිරි දඹුළු රාජමහා විහාරයන්හි විහාරාධීෂ්වර, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අනුශාසක, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයීය හිටපු උපකුලපති, ශ්‍රී චන්දානන්ද බෞද්ධ බාලක බාලිකා විද්‍යාලයන්හි නිර්මාතෘ,
පූජ්‍ය ආචාර්ය ගොඩගම ධර්මකීර්ති ශ්‍රී චන්දානන්ද මංගලාභිධාන නායක හිමිපාණන් වහන්සේට
නිදුක් නිරෝගී වාසනාවන්ත ජන්ම දිනයක් වේවා! තෙරුවන්ගේ අනන්ත ආශීර්වාදයෙන්
දීර්ඝායුෂ ලැබේවා!
නිරෝගී සුවය ලැබේවා!🙏🙏🙏