Sri Bodhi Maluwa Viharaya - Pitawala

Sri Bodhi Maluwa Viharaya - Pitawala ධර්මය දානය පිණීසයි

පිටවල ශ්‍රි බෝධිමළු විහාරයථ දායක සභාව විහාර වර්ධන සමිතිය අද දින සාර්ථකව පැවැත්වීමට හැකිවිය.පිටවල ශ්‍රි බෝධිමළු විහාරයේ ම...
03/01/2026

පිටවල ශ්‍රි බෝධිමළු විහාරයථ දායක සභාව විහාර වර්ධන සමිතිය අද දින සාර්ථකව පැවැත්වීමට හැකිවිය.

පිටවල ශ්‍රි බෝධිමළු විහාරයේ මහා නායාක ස්වාමීන් වහන්සේ වන පූජ්‍ය උල්පතගම සුමන ස්වාමින් වහන්සේගේ ප්‍රධානාත්වයෙන් හා ගම්වාසීන් සියලු දෙනාගේ සහභාගිත්වයෙන් සිදුවිය.

නිවි සැනසේවා 🍀🙏❤
10/01/2025

නිවි සැනසේවා 🍀🙏❤

09/01/2025

බුදුන් වහන්සේ සක් යට ඉපිද, ගසක් යටදී ලොව්තුරා සම්බුද්ධත්වයට පත්ව, ගසක් යටදී පිරිනිවන් පෑ උන් වහන්සේ තුරු ලිය, වන පෙත් ඇළ දොළ ගංගා, මහමුහුද, වැස්ස, සුළඟ ආදී පාරිසරික අංග මැනවින් වටහාගෙන ක්‍රියා කළහ.

Address

Pitawala, Udagammadda
Kandy
20950

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Bodhi Maluwa Viharaya - Pitawala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share