29/07/2026
🔥 The Journey from RUINS TO REVIVAL: CCKDYM YOUTH CAMP 2026 IS HERE! 🔥
Are you ready for 4 life-changing days of spiritual growth, powerful fellowship, and unforgettable moments?
It’s time to Return, Repent, and Rebuild.
"Come, let us return to the Lord... he will heal us; he has injured us, but he will bind up our wounds." — Hosea 6:1
📌 Key Details:
🗓️ Date: 27th – 30th August 2026
📍 Venue: Bishop Andrew Kumarage Center, Thalawa
Age limit : 14 - 35
👥 Capacity : Limited to 150 participants (First-come, first-served!)
Spots are strictly limited, so don't wait! Registration will open soon...
Tag your church friends and get ready! 🙌✨
🔥 The Journey from RUINS TO REVIVAL: CCKDYM තරුණ කඳවුර 2026 !!! 🔥
ආත්මික වර්ධනය, බලවත් සහෝදරත්වය සහ අමතක නොවන මතකයන්ගෙන් පිරුණු, ජීවිතය වෙනස් කරන දින 4ක අත්දැකීමකට ඔබ සූදානම්ද?
Return (නැවත පැමිණීමට), Repent (පසුතැවිලි වීමට) සහ Rebuild (නැවත ගොඩනැගීමට) දැන් කාලයයි!
> "එන්න, අපි ස්වාමීන් වහන්සේ වෙතට නැවත යමු... උන්වහන්සේ අප තුවාල කර ඇතත්, උන්වහන්සේම අප සුව කරන සේක; උන්වහන්සේ අපට පහර දී ඇතත්, උන්වහන්සේම අපගේ තුවාල බඳින සේක." — හොසියා 6:1
📌 ප්‍රධාන විස්තර:
🗓️ දිනය: 2026 අගෝස්තු 27 – 30 දක්වා
📍 ස්ථානය: රදගුරු ඇන්ඩෲ කුමාරගේ කේන්ද්‍රය, තලාව
වයස් සීමාව: අවුරුදු 14 – 35
👥 සහභාගී විය හැකි සංඛ්‍යාව: සාමාජිකයින් 150 දෙනෙකුට පමණි (පළමුවෙන් ලියාපදිංචි වන පිළිවෙලට!)
ඉඩකඩ සීමිත බැවින් ප්‍රමාද නොවන්න! මර්ගගත ලියාපදිංචිය ළඟදීම ආරම්භ වේ...
ඔබේ දේවස්ථාන පළාතේ යාළුවන්ටත් කියලා දැන්ම ලෑස්ති වෙන්න! 🙌✨
🔥 The Journey From RUINS TO REVIVAL : CCKDYM வாலிபர் பாசறை 2026 ஆரம்பம்! 🔥
ஆவிக்குரிய வளர்ச்சி, வல்லமையுள்ள ஐக்கியம் மற்றும் மறக்க முடியாத தருணங்கள் நிறைந்த 4 வாழ்வை மாற்றும் நாட்களுக்கு நீங்கள் தயாரா?
மீண்டும் திரும்புதல், மனந்திரும்ப, மற்றும் மறுபடியும் கட்டியெழுப்ப வேண்டிய நேரம் இது!
> "வாருங்கள், கர்த்தரிடத்தில் திரும்புவோம்... அவரே நம்மைக் குணமாக்குவார்; அவர் நம்மை அடித்தார், அவரே நம்முடைய காயங்களைக் கட்டுவார்." — ஓசியா 6:1
📌 முக்கிய விவரங்கள்:
🗓️ திகதி: ஆகஸ்ட் 27 – 30, 2026
📍 இடம்: பேராயர் அன்ட்ரூ குமாரகே மையம் (Bishop Andrew Kumarage Center), தலாவ
🎂 வயது எல்லை: 14 - 35
👥 பங்கேற்பாளர்கள்: 150 பேருக்கு மட்டுமே அனுமதி (முன்னுரிமை அடிப்படையில்!)
இடங்கள் மிகவும் வரம்பிற்குட்பட்டவை, எனவே தாமதிக்க வேண்டாம்!
பதிவு விரைவில் தொடங்கும்...
உங்கள் திருச்சபை நண்பர்களை Tag செய்யுங்கள்,
ஆயத்தமாகுங்கள்! 🙌✨