බෞද්ධයා-The Buddhist

11/09/2024
09/09/2023

බුද්ධ රත්නය...
ධම්ම රත්නය ..
සංඝ රත්නය...
තමා තුල වැඩි දියුණු කරගතයුතු කුසලතා තුනකි..

මිරිඟුවක් වී බොඳව යයි ඒ   තාවකාලික මිතුරුදම්....බිඳී නොයනා සසර බැඳි මේ    සදාකාලික මිතු යදම්....ඉමක් නොදැනම ඇවිද ගිය මග ...
13/12/2022

මිරිඟුවක් වී බොඳව යයි ඒ
තාවකාලික මිතුරුදම්....
බිඳී නොයනා සසර බැඳි මේ
සදාකාලික මිතු යදම්....

ඉමක් නොදැනම ඇවිද ගිය මග
කෙලවරක් දැක හැර ගිමන්....
දැවී නොදැවී විඳින මොහොතක
කළණ මිතුරන් දුටිමි මං....

තවත් ඵල නැත මග නොදැන මම
ඇවිද යන භව කතර නම්....
ඉතින් නවතිමි බුදුන් දුටුවෙමි
මට මමද සරණක් නොවෙම්....

මමත්වය මුල් වූ සිතුවිල්ල හේතුකොටගෙන මීළඟ සිතුවිලි පරම්පරාවත් මමත්වය මුල්කරගෙනම බිහිවන්නේය!
24/11/2022

මමත්වය මුල් වූ සිතුවිල්ල හේතුකොටගෙන මීළඟ සිතුවිලි පරම්පරාවත් මමත්වය මුල්කරගෙනම බිහිවන්නේය!

10/11/2022

පෙර මොහොතේ මතකයත් මීළඟ මොහොතේ බලාපොරොත්තුවත් අතර පවතින්නේ ඔබ සොයන නිවීමයි!

ඔබ දිවයන ගමන නිෂ්ඵල බව ඔබම වටහා ගන්නා තුරු ඔබේ ගමනේ කෙලවරක් කිසිදු මොහොතක ඔබට නොපෙනේවි! අවබෝධයෙන් නැවතුන දිනකදි ඔබේ මුලු...
03/11/2022

ඔබ දිවයන ගමන නිෂ්ඵල බව ඔබම වටහා ගන්නා තුරු ඔබේ ගමනේ කෙලවරක් කිසිදු මොහොතක ඔබට නොපෙනේවි! අවබෝධයෙන් නැවතුන දිනකදි ඔබේ මුලු ලෝකයම ඔබට අහිමි වේවි! ඔබ නිදහස් වේවි!

09/10/2022

අතීතය සහ අනාගතය ගැන වදවීමෙන් කිසිඳු ඵලක් නැත....අප එක් ක්ෂණයකින් පුනරුත්පත්තිය ලබන්නන් වෙමු!

26/09/2022

වර්තමාන මොහොත තුලද කිසිවක් නැත!

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when බෞද්ධයා-The Buddhist posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to බෞද්ධයා-The Buddhist:

Share