Japan Kansai Sri Methmuni Maha Viharaya Kyoto Yawata

Call

Japan Kansai Sri Methmuni Maha Viharaya Kyoto Yawata シリ メトムニ マハ ヴィハーラヤ
Japan kansai Siri M**h Muni Maha Viharaya
ජපන් කන්සායි සිරි මෙත් මුණි මහා විහාරය

18/08/2026
2026 ජූලි මස  #තෙවන සතියේ දාන දායකත්වය ඇන්ජලෝ රණසිංහ මහතා විසින් භාරගන්නා ලදී.
21/07/2026

2026 ජූලි මස #තෙවන සතියේ දාන දායකත්වය ඇන්ජලෝ රණසිංහ මහතා විසින් භාරගන්නා ලදී.

2026 ඇසල පොහොය දින සිරි මෙත්මුණි විහාරයේ වැඩසටහන. ඔබ සැමට මෙත් සිතින් ආරාධනා!
21/07/2026

2026 ඇසල පොහොය දින සිරි මෙත්මුණි විහාරයේ වැඩසටහන. ඔබ සැමට මෙත් සිතින් ආරාධනා!

ජූලි මස  #දෙවන සතියේ දාන දායකත්වය සංජීව ද සිල්වා මහතා විසින් භාරගන්නා ලදී.
13/07/2026

ජූලි මස #දෙවන සතියේ දාන දායකත්වය සංජීව ද සිල්වා මහතා විසින් භාරගන්නා ලදී.

මහින්ද ප්‍රේමරත්න මහතා සිහි කරමින් 2026/07/12 වන දින සිදුකරන ලද ගුණ සමරු පින්කම් මාලාව!!
13/07/2026

මහින්ද ප්‍රේමරත්න මහතා සිහි කරමින් 2026/07/12 වන දින සිදුකරන ලද ගුණ සමරු පින්කම් මාලාව!!

        වෙසක් උත්සවය
31/05/2026

වෙසක් උත්සවය

https://youtu.be/qSr2iljS_cE?si=qbh6l86krXekTBJU                    #2025
26/10/2025

https://youtu.be/qSr2iljS_cE?si=qbh6l86krXekTBJU #2025

මගේ Channel එකට ඔයාව ආදරයෙන් පිළිගන්නවා💕අපේ ජිවිතේ ගෙවුණු ලස්සන දවසක් ඔයාලත් එක්ක බෙදාගන්නෙ හරිම ආදරේන් ❤️මේ වගේ video .....

ජපන් කන්සායි ශ්‍රී මෙත් මුනි විහාරයේ කඨිනය පින්කම ඔක්තෝම්බර් මස 12 වන දින පැවැත්වේ. ඔබ සැමට මෙයින් ආරාධනා.
15/09/2025

ජපන් කන්සායි ශ්‍රී මෙත් මුනි විහාරයේ කඨිනය පින්කම ඔක්තෝම්බර් මස 12 වන දින පැවැත්වේ. ඔබ සැමට මෙයින් ආරාධනා.

18/07/2025

ඔබට අවශ්‍ය සියලු බැංකු කටයුතු සඳහා ඔබගේ ජාතික හැදුනුම්පතේ,විදේශ ගමන් බලපත්‍රයේ හා Resident Card පතෙහි ඔරිජිනල් සමග චායා පිටපත් වෙන් වෙන්ව රැගෙන එන්න.

Address

Foggy
Kandy
20250

Telephone

+94703114217

Website

Alerts

Be the first to know and let us send you an email when Japan Kansai Sri Methmuni Maha Viharaya Kyoto Yawata posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share