30/05/2023
අද දින සිය සුපින්බර දිවි ගමනේ ජන්ම දිනය සිහිපත් කරන මහාවිහාරවංශික ස්‍යාමොපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහනායක ධුරීන, මහනුවර ඓතිහාසික උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති, පරමපූජනීය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක මාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගි දිගාසිරි සුව සපිරි සුපින්බර ජන්ම දිනයක් වේවා යි ප්‍රාර්ථනා කරමු !
මාධ්‍ය කාර්යාංශය|Media Bureau Soragune Kuda Katharagama Dewalaya