Godahena Siri Samadhi Buddhist Center

Godahena Siri Samadhi Buddhist Center ☸️සිරි සමාධි බෞද්ධ මධ්‍යස්ථානය☸️
ගොඩහේන🇱🇰
විමසීම් :- 0776520794

පුජාපිටිය,ගොඩහේන සිරි සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිවෙමින් පවතින චෛත්‍ය රාජයාණන් වහන්සේගේ පාදම කොටසේ නැවත වැඩ ආරම්භ කරන ලද...
28/03/2026

පුජාපිටිය,ගොඩහේන සිරි සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිවෙමින් පවතින චෛත්‍ය රාජයාණන් වහන්සේගේ පාදම කොටසේ නැවත වැඩ ආරම්භ කරන ලදී.
ශ්‍රම දායකත්වය සදහා දායක වූ සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කරමි.

හැමදෙනාටම තෙරුවන් සරණයි..!!!

පූජාපිටිය,ගොඩහේන  සිරි සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති,නාගොල්ල නාසෙවන විහාරස්ථානයේ විහාරාධිපති,මුළු දිවයින්ටම සාම විනිසුරු,...
21/03/2026

පූජාපිටිය,ගොඩහේන සිරි සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති,නාගොල්ල නාසෙවන විහාරස්ථානයේ විහාරාධිපති,මුළු දිවයින්ටම සාම විනිසුරු,ධර්මාචාර්ය පූජ්‍ය පාද ගොඩහේනේ ජනානන්ද නායක ස්වාමීන් වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.

23/02/2026

Address

Siri Samadhi Buddhist Center, Dolapilla, Godahena
Kandy

Opening Hours

Monday 06:00 - 10:00
Tuesday 06:00 - 10:00
Wednesday 06:00 - 10:00
Thursday 06:00 - 10:00
Friday 06:00 - 10:00
Saturday 06:00 - 10:00
Sunday 06:00 - 10:00

Website

Alerts

Be the first to know and let us send you an email when Godahena Siri Samadhi Buddhist Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share