12/10/2026
🪷 2026/10/11 වන දින ශ්රී වර්ධනාරාම දහම් පාසල් සිසු දැරියන්ට උදෑසන ආහාරය,
මේ මස උපන්දින සමරන සමිත් මහතා, නදීකා මහත්මිය සහ ගිෂේන් පුතාණුවන්ට සෙත්පතා හා මිට වසර 9 ට පෙර මියගිය පිය ලතා මෑණියන්ට පිං පිණිස දෙනලදි.......💐🤍
මෙම පුණ්ය කටයුත්ත සදහා දායක වූ ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටමත් තුණුරැවන්ගේ ආශිර්වාදයත්, සියලු දෙවියන්ගේ රැකවරණයත්, සෙංකඩගලපුර උතුම් දළදා වහන්සේගේ පිහිටෙන් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවායි අප ප්රාර්ථනා කරමූ.
තෙරැවන් සරණයි!!!
සතවස්සා ච ආයූ ච ජීව සිද්ධි භවන්තුතේ
ශතවර්ෂයක් ජීවත් වේවා..! යහපතක්ම වේවා..! 🙏
~ ප්රධානාචාර්ය හිමි ~