11/08/2026
සෑම බදාදා දිනකම උදේ 8.00 සිට සවස 6.00 වෙනකන් ජීවමාන ජේසුස් වහන්සේ බලාගෙන ඉන්නව අපි එනකන්❤️
එන්න ජේසු එක්ක කතා කරන්න 🙏❤️
කතෝලික අපි වන්දනා කරන්නේ මේ ජීවමානව වැඩ වසන ජේසුටයි.
ජේසුනි...
පව්කාරවු අප හට කමා කළ මැනව 🙏