Kadugannawa National School Old Students Association

Kadugannawa National School Old Students Association Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kadugannawa National School Old Students Association, Kadugannawa, Kadugannawa.

23/05/2026
පාසලේ බොක්සිං කංඩායම නාවලපිටියේ පැවති තරගාවලිය සදහා සහභාගි වීමට අවශ්‍ය සහය ලබා දෙමින් භාණ්ඩාගාරික මහතා විසින් ආදී සිසු ස...
23/05/2026

පාසලේ බොක්සිං කංඩායම නාවලපිටියේ පැවති තරගාවලිය සදහා සහභාගි වීමට අවශ්‍ය සහය ලබා දෙමින් භාණ්ඩාගාරික මහතා විසින් ආදී සිසු සංගමය වෙනුවෙන් චෙක්පත විදුහල්පති තුමා වෙත භාර දෙන ලදී.

5 වන වරට සංවිධානය කරන ලද ආදි සිසු ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය 3වන වරටත් 88 කංඩායම දිනා ගන්නා ලදි
10/05/2026

5 වන වරට සංවිධානය කරන ලද ආදි සිසු ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය 3වන වරටත් 88 කංඩායම දිනා ගන්නා ලදි

5 වන වරට සංවිධානය කරන ලද ආදි සිසු ක්‍රිකට් තරගාවලියේ අනු ශූරතාවය 97 කංඩායම දිනා ගන්නා ලදී
10/05/2026

5 වන වරට සංවිධානය කරන ලද ආදි සිසු ක්‍රිකට් තරගාවලියේ අනු ශූරතාවය 97 කංඩායම දිනා ගන්නා ලදී

සියලු ආදී සිසුන් හට ආරාධනා  ...........
23/04/2026

සියලු ආදී සිසුන් හට ආරාධනා ...........

31/03/2026

කඩුගන්නාව ජාතික පාසලේ කීර්තිමත් ආදී ගුරු පියතුමෙකු වූ සිරිවර්ධන ගුරුපියාණන් අභාවප්‍රාප්ත වී ඇත....!

2025 ඉන්දියාවේ පැවති අන්තර්ජාතික නාට්‍ය උළෙලේදී හොඳම නාට්‍ය සංගීතය වෙනුවෙන්  දෙවන ස්ථානය සඳහා සම්මානය දිනා ගත් කඩුගන්නාව...
04/03/2026

2025 ඉන්දියාවේ පැවති අන්තර්ජාතික නාට්‍ය උළෙලේදී හොඳම නාට්‍ය සංගීතය වෙනුවෙන් දෙවන ස්ථානය සඳහා සම්මානය දිනා ගත් කඩුගන්නාව කනිටු විදුහලේ සහ කඩුගන්නාව ජාතික පාසලේ කීර්තිමත් ආදි ශිෂ්‍යය උමයංග ඒකනායක සොයුරාණෙනි ඔබට උණුසුම් සුභපැතුම්....!

21/02/2026
19/02/2026

කඩුගන්නාව ජාතික පාසලේ ආදි ශිෂ්‍ය Hansa Gordon මේ සෙනසුරාදා
𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮'𝘀 𝗚𝗼𝘁 𝗧𝗮𝗹𝗲𝗻𝘁 𝗦𝗲𝗮𝘀𝗼𝗻 𝟎𝟑 වේදිකාවේ ඔබට දැක ගැනීමට හැකි වේවී. ඔහුට SMS මනාපයක් ලබා දී ඉදිරියට යෑමට උපකාරයක් කරමු.

𝐑𝐚𝐬𝐡𝐞𝐧 & 𝐇𝐚𝐧𝐬𝐚

👉🏻 𝗩𝗼𝘁𝗶𝗻𝗴 𝗡𝗼 - 𝟏𝟑
𝗦𝗘𝗠𝗜 𝗙𝗜𝗡𝗔𝗟𝗦 | සෙනසුරාදා රාත්‍රී 8.30 😍
𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮'𝘀 𝗚𝗼𝘁 𝗧𝗮𝗹𝗲𝗻𝘁 𝗦𝗲𝗮𝘀𝗼𝗻 𝟎𝟑 🌟

තරගකරුවන් දිනවන්න දැන් ඔබටත් පුළුවන් 🥳😇
👉 SLGT (හිස්තැනක්) තරගකරුවාගේ අංකය යොදා 7788 SMS කරන්න. 😍
නැත්නම්
👉 https://slgt.sirasatv.lk වෙබ් පිටුව හරහා ඔබගේ මනාපය පළ කරන්න. 😍

(මනාප පල කළ හැක්කේ වැඩසටහන අවසන් වන මොහොතේ සිට පසුදා රාත්‍රී 8.30 දක්වා පමණි.)

Proud to Be A Swordians..
21/11/2025

Proud to Be A Swordians..

❤️

Address

Kadugannawa
Kadugannawa

Opening Hours

Monday 09:00 - 11:00
Tuesday 09:00 - 11:00
Wednesday 09:00 - 11:00
Thursday 09:00 - 11:00
Friday 09:00 - 11:00
Saturday 09:00 - 11:00
Sunday 09:00 - 11:00

Website

Alerts

Be the first to know and let us send you an email when Kadugannawa National School Old Students Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share