Biyanwila Baptist Church Kadawatha

Biyanwila Baptist Church Kadawatha Biyanwila Baptist Church is an affiliated member of Sri Lanka Baptist Sangamaya.

ඊයේ දිනයේදී බියන්විල බැප්ටිස්ට් සභාවේ ඉරිදා පාසල් ළමුන්ගේ අවුරුදු උත්සවය සාර්ථකව පැවැත්වුණා.මේ එම සුන්දර අවස්ථාවේ ඡායාරූ...
27/04/2026

ඊයේ දිනයේදී බියන්විල බැප්ටිස්ට් සභාවේ ඉරිදා පාසල් ළමුන්ගේ අවුරුදු උත්සවය සාර්ථකව පැවැත්වුණා.
මේ එම සුන්දර අවස්ථාවේ ඡායාරූප කිහිපයකි📸

Yesterday, the Sunday School children of Biyanwila Baptist Church joyfully celebrated their New Year festival! 🎉
Here are a few beautiful moments filled with laughter, fun, and togetherness. 📸

Sunday School Christmas Program 2025 🎄✨Held on 13th December 2025A special and inspiring message was shared by our Chief...
11/01/2026

Sunday School Christmas Program 2025 🎄✨
Held on 13th December 2025

A special and inspiring message was shared by our Chief Guest, Mrs.Sharmi Aponso.

Heartfelt thanks to our Sunday School teachers for their dedication and hard work, and to our Church Reverend for his constant guidance and support.

15/12/2025
Today we gathered as a church family to celebrate our beloved Reverend Joseph Andrady’s birthday!🥳🎂 We also celebrated R...
23/11/2025

Today we gathered as a church family to celebrate our beloved Reverend Joseph Andrady’s birthday!🥳🎂
We also celebrated Reverend Yasartnas’ birthday as well.
May God continue to bless both of them abundantly.

නොවැම්බර් මස 05 දා සභාවේ සහෝදර සමිතිය විසින් විශේෂ වැඩමුළුවක් සංවිධානය කරනා ලදි.මෙහි තේමාව වුයේ "කිතුනුවන් වශයෙන් අපගේ අ...
23/11/2025

නොවැම්බර් මස 05 දා සභාවේ සහෝදර සමිතිය විසින් විශේෂ වැඩමුළුවක් සංවිධානය කරනා ලදි.
මෙහි තේමාව වුයේ "කිතුනුවන් වශයෙන් අපගේ අධ්‍යාත්මික ජීවිතයේ අභියෝග මොනවාද සහ අපි එම අභියෝගවලට මුහුණ දෙන්නේ කෙසේද?”.
මෙහි ආරාධිත දේශකතුමා ලෙස ගෞ.විලියම් විජේකෝන් දේවගැතිතුමා සහභාගි වු අතර මේ සදහා 35 පමණ දෙනෙක් සහභාගි විය.
ඔවුන් ඉතා ආශිර්වාදමත් හා අර්ථවත් කාලයක් ගත කරන ලදි.

A special workshop was organized by the Men’s Fellowship on the 5th of November, 2025.
The theme was “What are the challenges in our spiritual life as Christians, and how do we face those challenges?”

The main guest speaker was Rev. William Wijekoon.
There were 35 participants in attendance, and they all had a blessed and meaningful time.

අප සභාවේ කාන්තා සමිතිය නත්තල් ප්‍රිතිය බෙදාගැනිම හා සමාජ සත්කරයක් ලෙස නොවැම්බර් මස 09 වෙනිදා මාවරමණ්ඩියේ පිහිටි Smile an...
23/11/2025

අප සභාවේ කාන්තා සමිතිය නත්තල් ප්‍රිතිය බෙදාගැනිම හා සමාජ සත්කරයක් ලෙස නොවැම්බර් මස 09 වෙනිදා මාවරමණ්ඩියේ පිහිටි Smile and Care නිවාසය බැහැදැකිමට ගියේය.
එහිදි ඔවුන් හට තැගි බෙදා දී, දහවල් ආහාරය හා නත්තල් කැරොල් ගායනා කරමින් ඉතා ආශිර්වාදමත් කාලයක් ගත කරන ලදි. කාන්තා සමිතිය නියේජනය කරමින් 15ක් පමණ මෙයට සහාභාගි විය

On November 9th, church Women's society visited the Smile and Care home in Mawaramandiya as part of our Christmas outreach and social service initiative. During the visit, they shared gifts, provided lunch, and spent a heart-warming time together singing Christmas carols. Around fifteen members of the Women’s society took part in this meaningful and joy-filled event.

බියන්විල බැප්ටිස්ට් සභාවේ හිටපු භාණ්ඩාගාරිකවරයෙකු හා යාවජීව ඩීකන්වරයෙකු වූ බර්නාඩ් රූපසිංහ පියාණන් ස්වර්ගස්ථ වී ඇත.දේහයේ...
09/08/2025

බියන්විල බැප්ටිස්ට් සභාවේ හිටපු භාණ්ඩාගාරිකවරයෙකු හා යාවජීව ඩීකන්වරයෙකු වූ බර්නාඩ් රූපසිංහ පියාණන් ස්වර්ගස්ථ වී ඇත.
දේහයේ පිලිබද අවසන් කටයුතු 2025.08.11 වන සඳුදා දින ප.ව. 3.00 ගණේමුල්ල, පහල යාගොඩ, අංක 28 දරන නිවසේද හා ප.ව.4.00 ට බියන්විල බැප්ටිස්ට් දේවස්ථානයේ සිදුකරනු ලැබේ.

It is with great regret that we announce the passing of Bernard Rupasinghe, former treasurer and life deacon of the Biyanwila Baptist Church, a cherished member of our congregation who faithfully served God with dedication and love.
The final rites will be held on Monday, 11 August 2025 — service at 3:00 p.m. at his residence, No. 28, Pahala Yagoda, Ganemulla, followed by a service at 4:00 p.m. at the Biyanwila Baptist Church.

ජූනි මස 29 වෙනිදා බියන්විල බැප්ටිස්ට් දේවස්ථානය මගින් ඩෙංගු මර්දන වැඩසටහනක් පවත්වන ලදි.මේ සදහා අනුග්‍රහය දක්වන ලද්දේ ශ්‍...
11/07/2025

ජූනි මස 29 වෙනිදා බියන්විල බැප්ටිස්ට් දේවස්ථානය මගින් ඩෙංගු මර්දන වැඩසටහනක් පවත්වන ලදි.
මේ සදහා අනුග්‍රහය දක්වන ලද්දේ
ශ්‍රි ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය මගිනි.
මෙම වැඩසටහන කඩවත නගරය අවට ක්‍රියාත්මක කරන ලදි.

Address

Biyanwila Baptist Church
Kadawata
11850

Opening Hours

09:30 - 10:30

Telephone

+94112929902

Alerts

Be the first to know and let us send you an email when Biyanwila Baptist Church Kadawatha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Biyanwila Baptist Church Kadawatha:

Share