Kapala Kanda, Ja-Ela - Mount Calvary

Kapala Kanda, Ja-Ela - Mount Calvary Managed by the Church Media Unit of Our Lady of Sorrows Church, Ja-Ela.

Welcome to the official page of Kapala Kanda (Mount Calvary), a sacred hillock of deep historical and spiritual significance located in Ja-Ela, Sri Lanka.

28/03/2026

ගොක් කුරුසය සාදාගන්නා ආකාරය නිවැරදිව 🙏🌺🌻🌹❤️✝️💐🙏🌺🌹❤️✝️🙏🌺🌻🌹❤️✝️💐🙏🌺🌹❤️✝️💐🙏🌺🌻🌹❤️✝️

28/03/2026

ගොබ් ඉරිදා දිව්‍ය පූජාවන්

සෙනසුරාදා (28/03/2026): සවස 6.00
ඉරිදා (29/03/2026):

උදේ 6.00
උදේ 8.00 (උදේ 7.30 ට කපාලකන්ද පුදබිමේ ගොක්ආසිරි ගන්වා පෙරහැරින් දේවස්ථානය ට පැමිණ දිව්‍ය පූජාව පවත්වනු ලැබේ.)
උදේ 10.00 (ඉංග්‍රීසි මාධ්‍ය දිව්‍ය පූජාව)
සවස 6.00

ඉහත සියලුම දිව්‍ය පූජාවන් හී ගොක් ආසිරි ගන්වනු ලැබේ .

23/03/2026

ජාඇල මහා පාස්කු දර්ශනය 2026 අප්‍රේල් 3 මහා සිකුරාදා උදේ 8.30 සිට ජාඇල නගරය හා ඓතිහාසික ජාඇල කපාල කන්ද පුදබිම මධ්‍යයේ දී

ජා ඇල 2026 චතාරික වන්දනා ගමන මුන්දලම
15/03/2026

ජා ඇල 2026 චතාරික වන්දනා ගමන මුන්දලම

11/03/2026
2026/02/25
25/02/2026

2026/02/25

Address

Ja-Ela

Alerts

Be the first to know and let us send you an email when Kapala Kanda, Ja-Ela - Mount Calvary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share