Our Lady of Madu Church Suduwella, Ja-Ela

Our Lady of Madu Church Suduwella, Ja-Ela Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Our Lady of Madu Church Suduwella, Ja-Ela, suduwella church road, Ja-Ela.

ආලේලුයියා සෙනසුරාදා - 2026 පාස්කු පුර්ව රාත්‍රි  මෙහෙය, ජලය හා ගින්දර ආසිරි ගැන්වීම.     #ආලේලුයියාසෙනසුරාදා
05/04/2026

ආලේලුයියා සෙනසුරාදා - 2026
පාස්කු පුර්ව රාත්‍රි මෙහෙය, ජලය හා ගින්දර ආසිරි ගැන්වීම.

#ආලේලුයියාසෙනසුරාදා

මහා සිකුරාදා - 2026තුන්පැය ධ්‍යානය හා දුක්ප්‍රාප්ති මෙහෙය     #මහාසිකුරාදා
05/04/2026

මහා සිකුරාදා - 2026
තුන්පැය ධ්‍යානය හා දුක්ප්‍රාප්ති මෙහෙය

#මහාසිකුරාදා

ශුද්ධ වු සතියේ වැඩ පිළිවෙළ 2026
24/03/2026

ශුද්ධ වු සතියේ වැඩ පිළිවෙළ 2026

අළු බදාදා 2026දිව්‍ය පුජායාගයන්
17/02/2026

අළු බදාදා 2026
දිව්‍ය පුජායාගයන්

16/02/2026
46 වන වාර්ෂික මංගල්‍යය හා 25 වන දේවස්ථාන ගොඩනැගිලි ජුබිලි මහෝත්සවය 2026 | මංගල්‍යය මහා දිව්‍ය යාගය✨💙පෙබරවාරි 08 වන ඉරිදා...
11/02/2026

46 වන වාර්ෂික මංගල්‍යය හා 25 වන දේවස්ථාන ගොඩනැගිලි ජුබිලි මහෝත්සවය 2026 | මංගල්‍යය මහා දිව්‍ය යාගය✨💙

පෙබරවාරි 08 වන ඉරිදා දින මංගල්‍යය මහා දිව්‍ය යාගය අගරදගුරු පදවි සහයක රදගුරු අති උතුම් ජේ.ඩී.ඇන්තනී ජයකොඩි හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

📸 Photos by Malika Suranjith

46 වන වාර්ෂික මංගල්‍යය හා 25 වන දේවස්ථාන ගොඩනැගිලි ජුබිලි මහෝත්සවය 2026 | සන්ද්‍යා මෙහෙය✨පෙබරවාරි  07 වන සෙනසුරාදා දින ස...
11/02/2026

46 වන වාර්ෂික මංගල්‍යය හා 25 වන දේවස්ථාන ගොඩනැගිලි ජුබිලි මහෝත්සවය 2026 | සන්ද්‍යා මෙහෙය✨

පෙබරවාරි 07 වන සෙනසුරාදා දින සැඳෑ මෙහෙය අගරදගුරු පදවි ලේඛකාධිකාරී හා විශේෂ ව්‍යාපෘතිභාර නාහිමි ගරු.ෆ්‍රීලි මුතුකුඩආරච්චි පියතුමා විසින් පවත්වන ලදී.

📸 Photos by Malika Suranjith

09/02/2026
09/02/2026

❤️

07/02/2026

කොළඹ පදවියේ අපේ මඩු පල්ලිය වාර්ෂික මංගල්‍යය 2026✨️
එන්න මඩු මැණියන්ගේ මංගල උත්සවයට අප හා එක්වන්න.

Address

Suduwella Church Road
Ja-Ela
11350

Website

Alerts

Be the first to know and let us send you an email when Our Lady of Madu Church Suduwella, Ja-Ela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share