04/10/2026
🔥 2000+ දෙනෙකු එක්වූ බලවත් සුව මෙහෙය! 🙏✨
ඊයේ පැවැත්වුණු මෙම බලවත් සුව මෙහෙය සාර්ථක කරගැනීම සඳහා කැපවීමෙන් සහයෝගය ලබාදුන් අපගේ Youth Ministry – තරුණ සමිතියේ ආදරණීය සහෝදර සහෝදරියන්ට ❤️🙏
ඔබගේ කාලය, ශක්තිය, කැපවීම සහ සේවය මෙම මෙහෙයට විශාල ආශිර්වාදයක් වුණා. 🥹🔥
දෙවියන්වහන්සේගේ රාජ්යය වෙනුවෙන් එකමුතුව සේවය කරන තරුණ පරපුරක්! ❤️🔥
අපගේ සේවය තුළින් තවත් ජීවිත ස්පර්ශ වේවා!
තවත් ආත්මයන් දෙවියන්වහන්සේ වෙත ළඟා වේවා! 🙏✨
YOUTH MINISTRY | SERVING GOD • SERVING PEOPLE ❤️🔥