සොහොන්කාලි අම්මා කෝවිල, මුන්නේශ්වරම්, magaha kali kovil munneswaram

  • Home
  • Sri Lanka
  • Ilippadeniya
  • සොහොන්කාලි අම්මා කෝවිල, මුන්නේශ්වරම්, magaha kali kovil munneswaram

සොහොන්කාලි අම්මා කෝවිල, මුන්නේශ්වරම්, magaha kali kovil munneswaram Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සොහොන්කාලි අම්මා කෝවිල, මුන්නේශ්වරම්, magaha kali kovil munneswaram, Religious organisation, malwatta, Ilippadeniya.

14/08/2025
14/08/2025

සැමට ඇරයුම්

10/08/2025

2025/08/14 වන බ්‍රහස්පතින්දා දින උදෑසනට යෙදෙන සුභ නැකතින් කෝවිලේ, කප් සිටවීම සිදු කරන බව මෙසේ දැනුම් දෙමි❤

06/07/2025

කෝවිලේ අධිපති තුමියගේ දුරකථන අංකයක් හෝ කෝවිල පිළිබඳ විස්තරයක් දැනගැනීමට අවශ්‍ය භැතිමතුන් 0750799765 මෙම whatsapp (වට්ස්ඇප්) අංකයට පණිවිඩයක් යොමු කරන්න💖

06/07/2025

මෙම වසරේ සොහොන්කාලි අම්මා කෝවිල, මුන්නේශ්වරම්, magaha kali kovil munneswaram අභිෂේක මංගල්‍යයට දින නියම වූ බව දැනුවත් කරමු🙏

Je maha kali maaa🙏🙏🙏
08/09/2024

Je maha kali maaa🙏🙏🙏

08/09/2024

ඉකුත් මස 17 වන දින මහා සොහොන්කාලි කෝවිලේ පැවතී "කරගම්" රැගත් වාර්ෂික මහා තේරු පෙරහැර සහා ගිණිමැල මංගල්‍යය ❤❤❤❤❤❤

08/09/2024

මේ හලාවත,මුන්නේශ්වරම්,මල්වත්ත,ඉළිප්පදෙනිය, මූලස්ථාන කෝවිලේ එකම නිළ වෙබ් අඩවියයි🙏🙏🙏🙏

Address

Malwatta
Ilippadeniya

Website

Alerts

Be the first to know and let us send you an email when සොහොන්කාලි අම්මා කෝවිල, මුන්නේශ්වරම්, magaha kali kovil munneswaram posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share