31/12/2025
තෙරුවන් සරණයි...!!
ශ්‍රද්ධාශීල බෞද්ධ සුපින්වතුනි.. 2025/12/31 වන දින බැල්ලපිටිය හොරණ යශෝදර මෙහෙණි අරණෙ පවත්වනු ලබන නව අවුරුදු ආශිර්වාද පූජාව සදහා සැදැහැවත් ඔබ සැමගේ පැමිනීම අගය කොට සලකමි...
•නව අවුරුදු ආශිර්වාද පූජාව
•2025/12/31වන දින රාත්‍රී 7 සිට මධ්‍යම රාත්‍රි
12 දක්වා
•අක්කර 35,3 පටුමග ,බැල්ලපිටිය ,හොරණ