Retiyala Sri Sudarmarama Daham Pasala

Retiyala Sri Sudarmarama Daham Pasala Retiyala Sri Sudarmaramaya

වෙසක් පුන් පොහෝදින නිමිතිකොට ගනිමින් 2025 ශිෂ්‍ය නායක මණ්ඩලයේ ප්‍රමුඛත්වයෙන් පැවැත්වූ ආලෝක පූජාව
15/05/2025

වෙසක් පුන් පොහෝදින නිමිතිකොට ගනිමින් 2025 ශිෂ්‍ය නායක මණ්ඩලයේ ප්‍රමුඛත්වයෙන් පැවැත්වූ ආලෝක පූජාව

සිසු නයු අබිසෙස් - 2025
15/05/2025

සිසු නයු අබිසෙස් - 2025

12/05/2025
2025 රැටියල ශ්‍රී සුධර්මාරාම දහම් පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නිල ලාංඡන පැලදවීම හා  2019 සිට  2024 දක්වා වසර දෙකකට ...
25/04/2025

2025 රැටියල ශ්‍රී සුධර්මාරාම දහම් පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නිල ලාංඡන පැලදවීම හා 2019 සිට 2024 දක්වා වසර දෙකකට වැඩි කාලයක් ශිෂ්‍ය නායකයෙකු , නායිකාවක ලෙස දහම් පාසලට සිදු කළ අනගි කැපවීම හා සේවය වෙනුවෙන් ඔවුන්ව අගයමින් සහතික පත්‍ර පිරිනැමීම හෙවත් අප දහම් පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන්ට ප්‍රථම වරට පිරිනැමෙන සහතික පත්‍ර ප්‍රධානෝත්සවය 2025.04.27වන ඉරු දින උදෑසන 8:30ට අපදහම් පාසලේදී අභිමානවත් අන්දමින් පැවැත්වේ.

ඒ සමගින් එක්වන්නට අප දහම් පාසලේ හිටපු ශිෂ්‍ය නායක නායිකාවන් සුයලුම දෙනාට ගෞරවයෙන් ඇරයුම් කරන්නෙමු.

නාහල්ල ශ්‍රී රේවත මහා විදුහලට මෙන්ම, රැටියල අපේ ගම්මානයට මහත් ආලෝකයක් ලබා දෙමින් සමස්ත ලංකා  වයස අවුරුදු 16න් පහළ   හෙල්...
22/10/2024

නාහල්ල ශ්‍රී රේවත මහා විදුහලට මෙන්ම, රැටියල අපේ ගම්මානයට මහත් ආලෝකයක් ලබා දෙමින් සමස්ත ලංකා වයස අවුරුදු 16න් පහළ හෙල්ල විසි කිරීමේ තරගයෙන් ලංකාවේම සමස්ත පාසල් තරගකරුවන් අභිබවා දෙවන ස්ථානය හිමි කරගන්නට අපදහම් පාසලේ ශිෂ්‍ය නායක "කවිඳු ගයංජන" සමත්ව තිබෙනවා

දක්ෂතාවය:

ප්‍රථම ස්ථානය : මීටර් 58.65

දෙවන ස්ථානය: මීටර් 58.63

ඒ අනුව ප්‍රථමයාට වඩා ඔහු පසුපසින් සිටින්නේ ස.මී.2ක් තරමේ වූ කුඩා දුර ප්‍රමාණයකිනි.

සමස්ථ ලංකාවෙන්ම පාසල් අතරින් මෙවන් ජයග්‍රහණයක් අත්පත්කරගත් ඔබ ඔබේ පාසලටත්, අප දහම් පාසලටත්, අප ගම්මානයට මෙන්ම රටටම අභිමානයකි.

ඔබේ මෙම ජයග්‍රහණයට මෙන්ම ඉදිරි අනාගතයටද රැටියල ශ්‍රී සුධර්මාරාම දහම් පාසලේ සුභාෂිංශන එක්කර සිටින්නෙමු. 🔵🟢🟡🟠

රැටියල ශ්‍රී සුධර්මාරාම විහාරස්ථ කඨින මහා පෙරහර -2024
20/10/2024

රැටියල ශ්‍රී සුධර්මාරාම විහාරස්ථ
කඨින මහා පෙරහර -2024

රැටියල ශ්‍රී සුධර්මාරාම දහම් පාසල2024 ශිෂ්‍ය නායක මණ්ඩලය හා ආචාර්ය මණ්ඩලය එකක් ගෙන එනලෝක ළමා දිනය හා ගුරු දින සැමරුම 202...
06/10/2024

රැටියල ශ්‍රී සුධර්මාරාම දහම් පාසල
2024 ශිෂ්‍ය නායක මණ්ඩලය හා ආචාර්ය මණ්ඩලය එකක් ගෙන එන
ලෝක ළමා දිනය හා ගුරු දින සැමරුම 2024

 #අමාදහර
16/06/2024

#අමාදහර

 #අමාදහර පොසොන් කලාපය
16/06/2024

#අමාදහර පොසොන් කලාපය

"පිංබර සුභ වෙසගේ සිරි අසිරි        කැන්දනාරන් බෝ පත් සිලි සිලියේ මිහිරි      සුවදෙනානන් විසිතුරු සුවද කුසුම් මාල        ...
22/05/2024

"පිංබර සුභ වෙසගේ සිරි අසිරි කැන්දනා
රන් බෝ පත් සිලි සිලියේ මිහිරි සුවදෙනා
නන් විසිතුරු සුවද කුසුම් මාල බන්දනා
තුන් ලොව්තුරු හිමි පා යුග කමල් වන්දනා"

- උපුටා ගැනීමකි -

ඔබ සැමට පින්බර සුභ වෙසගක් වේවා !

Address

Sri Sudarmarama Daham Pasala, Retiyala, Govinna
Horana

Alerts

Be the first to know and let us send you an email when Retiyala Sri Sudarmarama Daham Pasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share