Sri Sudharmaramaya Batuwita

Sri Sudharmaramaya Batuwita බටුවිට ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ නිල Facebook පිටුවට සාදරයෙන් පිලිගනිමු.

27/12/2024
27/12/2024

อง

20/01/2024

යුක්තියේ මෙහෙයුමට ආශිර්වාද පතා පැවත්වූ බෝධිපූජා පිංකම...🙏

04/01/2024

2024 නව වසරට සෙත් පතා පැවැත්වූ අටවිසි බුද්ධ පූජා පිංකම් මාලාව... 🙏

Siyatha TV

02/01/2024
ලෝකවාසී සැමට සාමය සතුට සෞභාග්‍ය සපිරි නිරෝගිමත් සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමින්හොරණ බටුවිට ශ්‍රී සුධර්මාරාම විහාරස...
02/01/2024

ලෝකවාසී සැමට සාමය සතුට සෞභාග්‍ය සපිරි නිරෝගිමත් සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමින්
හොරණ බටුවිට ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානය සංවිධානය කළ
2024 නව වසරේ පළමු දින ආශිර්වාද පූජාව

මෙම උතුම් පිංකමට බැතිබර ආරාධනා...
28/12/2023

මෙම උතුම් පිංකමට බැතිබර ආරාධනා...

පිංකැමැත්තෝ සැදැහැ සිතින් පැමිණෙත්වා...තෙරුවන් සරණයි🙏
21/12/2023

පිංකැමැත්තෝ සැදැහැ සිතින් පැමිණෙත්වා...
තෙරුවන් සරණයි🙏

16/12/2023

මාළිගාවිල බෝසත් ප්‍රතිමාව ලස්සනට සිතුවම් කරන
විදේශිකයා❤️...

ශ්‍රීසුධර්මාරාම දහම්පාසල් 2023 වාර්ශික චාරිකාවේදී කැමරා කාචයේ සටහන් විය

2023 කඨින පිංකමෙහි සජීව විකාශය 1000+ කට අධික පිංවතුන් පිරිසක් නරඹාඇති අතර මෙම පිංකමෙහි කුසලය ඔවුන්ටද ලැබේවා..🙏
30/11/2023

2023 කඨින පිංකමෙහි සජීව විකාශය 1000+ කට අධික පිංවතුන් පිරිසක් නරඹාඇති අතර මෙම පිංකමෙහි කුසලය ඔවුන්ටද ලැබේවා..🙏

30/11/2023

පෙරහැරේ අලංකාරය දෙගුණ තෙගුණ කරපු ඔවුන්ගේ හැකියාව අගය නොකර කොහොමද ?💪🙏❤️

එකමුතු ගිණිබෝල කණ්ඩායම - මොරගහගේන❤️


Address

Horana
Horana
12400

Alerts

Be the first to know and let us send you an email when Sri Sudharmaramaya Batuwita posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share