Bakkula Maha Se Viharaya

Bakkula Maha Se Viharaya පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමියන් විසින් බුද්ධ ශාසනය වෙනුවෙන් ඉදිකළ උතුම් පිං බිමකි

අද දවස ඔබ සැමට නිදුක් නිරෝගී සුව ලැබෙන බාධා කරදර දුරුවී සියලුම කටයුතු සාර්ථක වන වාසනාවන්ත සුබ දවසක් වේවා!
25/07/2026

අද දවස ඔබ සැමට නිදුක් නිරෝගී සුව ලැබෙන බාධා කරදර දුරුවී සියලුම කටයුතු සාර්ථක වන වාසනාවන්ත සුබ දවසක් වේවා!

23/07/2026

හොරණ ශීල සුව අරණ බක්කුල මහ සෑයෙහි නිර්මිත සියුම් කැටයම් හා ඇත් පවුරෙහි
තීන්ත ආලේප කිරීමේ කටයුතු සඳහා

පිංවත් ඔබටත් දායකත්වයන් ලබා දිය හැකියි..
විස්තර සදහා අමතන්න : 034 2267 488 / 077 100 36 38

ඔබගේ මූල්‍යමය දායකත්වයන් සඳහා
ලංකා බැංකුව - අගනුවර ශාඛාව
ගිණුමේ නම - බක්කුල මහා සෑය
ගිණුම් අංකය - 80101773

23/07/2026
හොරණ උතුම් බක්කුල මහා සෑයේ  තීන්ත ආලේප කිරීමේ කටයුතු සදහා  සැදහැති පින්වත් ඔබටත් මුල්‍යමය වශයෙන් සහ ද්‍රව්‍යම වශයෙන් දාය...
20/07/2026

හොරණ උතුම් බක්කුල මහා සෑයේ තීන්ත ආලේප කිරීමේ කටයුතු සදහා සැදහැති පින්වත් ඔබටත් මුල්‍යමය වශයෙන් සහ ද්‍රව්‍යම වශයෙන් දායක විය හැකියි.

ඔබගේ මුල්‍යමය අධාරයන් පහත ගිණුම් අංක වලට බැර කළ හැකියි.

සම්පත් බැංකුවේ - අතුරුගිරිය ශාඛාව
බක්කුල මහා සෑය.
0067 6000 0076
ගිණුම් අංකයට හෝ

ලංකා බැංකුවේ - අගනුවර ශාඛාව
බක්කුල මහා සෑය නමින් ඇති
80101773

විස්තර සඳහා අමතන්න
034 22 67 488 / 034 22 62 782 / 077 10 036 38

Address

Sheela Suwa Arana, Akkara 4, Walipatha, Kadana
Horana
12400

Alerts

Be the first to know and let us send you an email when Bakkula Maha Se Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Bakkula Maha Se Viharaya:

Shortcuts

Share