සිරි ධම්මරක්ඛිතාරාම පුරාණ මහා විහාරය

  • Home
  • Sri Lanka
  • Horana
  • සිරි ධම්මරක්ඛිතාරාම පුරාණ මහා විහාරය

සිරි ධම්මරක්ඛිතාරාම පුරාණ මහා විහාරය සිරි ධම්මරක්ඛිතාරාම පුරාණ මහා විහාරය

සිරි ධම්මරක්ඛිතාරාම පුරාණ මහා විහාරය 💗🙏💐
23/02/2026

සිරි ධම්මරක්ඛිතාරාම පුරාණ මහා විහාරය 💗🙏💐

23/01/2026
පින්බර දුරුතු පුන් පොහොය දිනයක් වේවාසම්මා සම්බුදු සරණයි2026 අපි ලබන පළමුවන පුන් පොහොය දිනය.
03/01/2026

පින්බර දුරුතු පුන් පොහොය දිනයක් වේවා
සම්මා සම්බුදු සරණයි

2026 අපි ලබන පළමුවන පුන් පොහොය දිනය.

2026 හැමෝගේම හීන සැබෑ වෙන ලස්සනම අවුරුද්දක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.!🤍✨
31/12/2025

2026 හැමෝගේම හීන සැබෑ වෙන ලස්සනම අවුරුද්දක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.!
🤍✨

_අපි වෙනුවෙන් අපි_ *මානුෂීය සත්කාරය*රුදුරු කාලගුණය හේතුවෙන් උද්ගතව ඇති තත්ත්වය නිසා ආපදාවට ලක් වූ අපගේම සහෘද ශ්‍රී ලාංකි...
30/11/2025

_අපි වෙනුවෙන් අපි_
*මානුෂීය සත්කාරය*

රුදුරු කාලගුණය හේතුවෙන් උද්ගතව ඇති තත්ත්වය නිසා ආපදාවට ලක් වූ අපගේම සහෘද ශ්‍රී ලාංකික ප්‍රජාව උදෙසා පිළිසරණක් වනු වස් පරිත්‍යාගශීලී *හොරණ අවට* ඔබටත් ඔබගේ පරිත්‍යායන් *ලබුගම සිරි ධම්මරක්ඛිතාරාම පුරාණ මහා විහාරයට* ලබා දිය හැකිය.

වැඩි දුර විමසීම්,
076 9260 419
078 1309 189

  🌝🌻💫
20/09/2024

🌝🌻💫

⭕ නිකිණි පුර පසලොස්වක පොහොය දිනයේ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් නිවී සැනසෙන්නට හැමදෙනාටම පින්සිත් පහල වේවා... ! 🌼🙏
19/08/2024

⭕ නිකිණි පුර පසලොස්වක පොහොය දිනයේ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් නිවී සැනසෙන්නට හැමදෙනාටම පින්සිත් පහල වේවා... ! 🌼🙏

ශ්‍රී සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රී වර්ධන පුරප්‍රවරයෙහි ශ්‍රී දංෂ්ට්‍රා ධාතු මාලිගාවේ ශ්‍රී සුගන්ධ කුටියේ සුරේන්ද්‍රකිරීට ප්‍ර...
10/08/2024

ශ්‍රී සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රී වර්ධන පුරප්‍රවරයෙහි ශ්‍රී දංෂ්ට්‍රා ධාතු මාලිගාවේ ශ්‍රී සුගන්ධ කුටියේ සුරේන්ද්‍රකිරීට ප්‍රතිභාගමුක්ත මාණික්‍යාදී නෛකරත්නමය කර්මාන්තෝජ්වලිත අනේක සහශ්‍ර අගනා රන් කරඬුවෙහි වැඩ සිටින්නා වූ දළදා රජ්ජුරුවන් වහන්සේට ශීර්ෂ ප්‍රණාමය වේ වා! සිරිලක්දීපවාසීන්ගෙ දුක්ඛාග්නි සංසිඳුවමින් සකල දෙව්මිනිසුන්ට ශාන්තිය ද සෙත ද භාග්‍යය ද සලසමින් කරුණා සිතෙන් සෙංකඩගල වීදීන් පුරා වඩිනා මහ පෙරහැර මංගල්‍යය උතුම් බුද්ධාශිර්වාදයක් මැ වේ වා! 🙏 🌼

07/08/2024
සිදුහත් බෝසතාණෝ සියළු ලෞකික සැප සම්පත් හැර දා මැදියම් රැයේ ගිහිගෙයින් නික්මුනු අසිරිමත් ඇසළ පුර පසළොස්වක පොහොය අදයි.    ...
20/07/2024

සිදුහත් බෝසතාණෝ සියළු ලෞකික සැප සම්පත් හැර දා මැදියම් රැයේ ගිහිගෙයින් නික්මුනු අසිරිමත් ඇසළ පුර පසළොස්වක පොහොය අදයි.

🌻🌸🙏

25/06/2024

🌼❤️🥀

#සිරි #ධම්මරක්ඛිතාරාම #පුරාණ #මහා #විහාරය

Address

Horana

Website

Alerts

Be the first to know and let us send you an email when සිරි ධම්මරක්ඛිතාරාම පුරාණ මහා විහාරය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share