Kumbuka south-purana sri maha vihara

Kumbuka south-purana sri maha vihara රයිගම් කෝරලයේ ගෝනපල හන්දිය,කුඹුක දකු?

ඔබේ පැමිණිම අවශ්‍යම මොහොතයි.❤️
12/12/2025

ඔබේ පැමිණිම අවශ්‍යම මොහොතයි.❤️

චිරාත් කාලයක් බුදු සසුන බබළවන්නට ශාසනික සේවාවන් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා.!සුබ උපන් දිනයක් නායක හාමුදුරුවනේ.
09/12/2025

චිරාත් කාලයක් බුදු සසුන බබළවන්නට ශාසනික සේවාවන් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා.!

සුබ උපන් දිනයක් නායක හාමුදුරුවනේ.

කුඹුකේ මිනිස්සු අදද් සමාජ සත්කාර වෙනුවෙන් එක් වෙයි.❤️❤️🙏🙏
05/12/2025

කුඹුකේ මිනිස්සු අදද් සමාජ සත්කාර වෙනුවෙන් එක් වෙයි.❤️❤️🙏🙏

කුඹුක ගමේ මිනිස්‍සුන්ගේ උණුවෙන හදවත්.❤️❤️
05/12/2025

කුඹුක ගමේ මිනිස්‍සුන්ගේ උණුවෙන හදවත්.
❤️❤️

30/11/2025

රටේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා අසරණ වූ ජනතාව වෙනුවෙන් පිහිටක්වීම අත්‍යවශ්‍ය කරුණකි. ඒ නිසා කුඹුක දකුණ පුරණ ශ්‍රී මහා විහාරස්ථානයේ යම් සහන වැඩපිළිවෙළක් සංවිධානය කිරීමට බලාපොරොත්තු වෙමි. ඒ සඳහ ඔබට හැකි ආකාරයෙන් වියලි ආහාර විහාරස්ථානයට ගෙනැවිත් භාර දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. වියළි ආහාර එක් රැස් කිරීම වඩාත් සුදුසු බව ද සිහිපත් කරමි.

තෙරුවන් සරණයි

(අවශ්‍ය ද්‍රව්‍ය )
සහල්
අල
රට ලූනූ
සුදු ලූනු
පොල්
තුන පහ
පරිප්පු
සෝයා මීට්
හාල් මැස්සෝ
සැමන්

මෙයට
මැදමුලනේ බුද්ධසිරි හිමි

🌹☘️🌼🪷🌻🌺
20/10/2025

🌹☘️🌼🪷🌻🌺

කුඹුක දකුණ පුරාණ ශ්‍රී මහා විහාරස්ථානයේ වාර්ෂිකව සිදු කරනු ලබන කඨින චීවර පූජාව සහිත සඝ සතු දානමය පිංකම, 2025 ක් වූ ඔක්තෝ...
14/10/2025

කුඹුක දකුණ පුරාණ ශ්‍රී මහා විහාරස්ථානයේ වාර්ෂිකව සිදු කරනු ලබන කඨින චීවර පූජාව සහිත සඝ සතු දානමය පිංකම, 2025 ක් වූ ඔක්තෝබර් මස 11 සහ 12 යන දෙදින තුල ගෝනපොල - ඉඹුලහේනේ පදිංචි විදුර ගමගේ මහතා හා සිය පවුලේ ප්‍රධාන අනුග්‍රහය හා විහාරස්ථ සතර පේරුවේ දායක පිංවතුන්ගේ පූර්ණ අනුග්‍රහයෙන් මෙවරත් සිදු කරන ලදී.

🙏🙏🙏
#පෙරහැර #කඨිනචීවරපූජාව

17/02/2025

Address

120 Horana-colombo
Horana

Telephone

+94342257021

Website

Alerts

Be the first to know and let us send you an email when Kumbuka south-purana sri maha vihara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share