නිර්වාන අරණ සේනාසනය

නිර්වාන අරණ සේනාසනය Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from නිර්වාන අරණ සේනාසනය, Buddhist Temple, , daampe, Road weralupagoda, Homagama.

13/06/2025

නිර්වාන අරණ සේනාසනය ඔබේ ශක්තියෙන් ගොඩනැගුනු සේනාසනයේ කුටිය දැකබලා සාධු සිතින් අනුමෝදන් වන්න !!
(ඇඹිලිපිටියේ වජිරානන්ද ස්වාමින් වහන්සේ )
☎️ 0775228983 .



13/06/2025

නිර්වාන අරණ සේනාසනය

23/05/2025

ඔබට, මට මේ ලැබුනු උතුම් මනුෂ්ශ්‍ය ආත්මභාවයෙන් තප්පරයක් වත් අයහපතට යොදවන්න නම් උස්සහ කරන්න එපා.. ධර්මානුකූලම ජීවත් වෙමු .🙏

21/05/2025

🔴අද සේනාසනයේ ශ්‍රමදාන කටයුත්තක් සිදු උනා. 🙏🙏.
නිර්වාන අරණ සේනාසනය Follow page 👈👈

Embilipitiye wajirananda himi කවිබණ පිටුව 👈follow me
18/05/2025

Embilipitiye wajirananda himi කවිබණ පිටුව 👈follow me

🛑ඇසළ පොහෝ දින රාත්‍රි 7.00ට උතුම් කාව්‍යමය ධර්ම දේශනාව.🙏🙏

☎️ විමසීම්-0775228983

16/05/2025
🔴තෙරුවන් සරණයි!!
16/05/2025

🔴තෙරුවන් සරණයි!!

තෙරුවන් සරණයි!!
20/04/2025

තෙරුවන් සරණයි!!

නිර්වාන අරණ සේනාසනය  භාවනා කුටියේ වහලය සදහා රු 112000/=ක මූල්‍යමය පරිත්‍යාගයන් සිදුකරමින් වහලේට අවශ්‍ය කරන අමානෝ ෂීට් පර...
19/04/2025

නිර්වාන අරණ සේනාසනය භාවනා කුටියේ වහලය සදහා රු 112000/=ක මූල්‍යමය පරිත්‍යාගයන් සිදුකරමින් වහලේට අවශ්‍ය කරන අමානෝ ෂීට් පරිත්‍යාගයන් සිදුකල පින්වත් සාමා කුමාරතුංග මහත්මියට උතුම් ත්‍රිවිධරත්නයේ ආශිර්වාදයෙන් සියලු යහපත රැකවරනයම උදාවේවා කියල ප්‍රාර්ථණා කරනව. පින්වත් ඔබතුමියට දීර්ඝායුෂම ලැබේවා !! තෙරුවන් සරණයි!!
☎️077 10 72 112-077 522 89 83

🔴කුටිය කපරාදු කිරීම සදහා සිමෙන්ති කොට්ට 15ක් අවශ්‍යව තිබෙනව. එකක් 1700/- ඔබත් හැකි අයුරින් දායක වන්න.🙏 ☎️0775228983
19/04/2025

🔴කුටිය කපරාදු කිරීම සදහා සිමෙන්ති කොට්ට 15ක් අවශ්‍යව තිබෙනව. එකක් 1700/- ඔබත් හැකි අයුරින් දායක වන්න.🙏 ☎️0775228983

ස්වර්ණමාලී මහ සෑරදුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .!!🙏
31/03/2025

ස්වර්ණමාලී මහ සෑරදුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .!!🙏

Address

#meegoda, Daampe, Road Weralupagoda
Homagama

Website

Alerts

Be the first to know and let us send you an email when නිර්වාන අරණ සේනාසනය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share