Dakshinarama buddhist vihar

Call Contact the place of worship

Dakshinarama buddhist vihar Hi,Everyone, This page has created for announcing Buddhism for the modern world and We'll try to do.

පිටිපන දක්ෂිණාරාම විහාරස්ථ කඨින පිංකමට සමගාමීව පවත්වනු ලබන වස් පිංකම් මාලාව 2026
25/08/2026

පිටිපන දක්ෂිණාරාම විහාරස්ථ කඨින පිංකමට සමගාමීව පවත්වනු ලබන වස් පිංකම් මාලාව 2026


පිටිපන දක්ෂිණාරාම විහාරස්ථ ශ්‍රී රතනජෝති දහම් පාසලේ වාර්ෂික සීල භාවනා වැඩසටහන 2026
30/07/2026

පිටිපන දක්ෂිණාරාම විහාරස්ථ ශ්‍රී රතනජෝති දහම් පාසලේ වාර්ෂික සීල භාවනා වැඩසටහන 2026



ලෝකවාසී සැමදෙනාටම පිංබර පොසොන් පොහෝ දිනක් වේවා!
29/06/2026

ලෝකවාසී සැමදෙනාටම පිංබර පොසොන් පොහෝ දිනක් වේවා!




ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමදෙනාට සාමය, සතුට, සෞභාග්‍යය පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!
14/04/2026

ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමදෙනාට සාමය, සතුට, සෞභාග්‍යය පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!




09/12/2025

දෙසැම්බර් 14 වෙනිදා උදේ 09 ට හෝමාගම පිටිපන දක්ෂිණාරාම විහාරස්ථානයට

පොතක් , පෑනක්, පැන්සලක් අරන් එන්න..

කත්නෝරුවේ සිරිධම්ම හිමියන්ගේ බණ පදයක් අහන්නත් සූදානමින් එන්න...

සංවිධාන ශක්තිය
විහාරස්ථ දායක සභාව
සමගින් ප්‍රදීප් k ප්‍රධාන සහරා flash පිරිවර

21/10/2025

කඨින පෙරහැරෙහි අවසානයේ නර්තන අංග කිහිපයක්.


20205 ඔක්තෝබර් 11 රාත්‍රි පිටිපන දක්ෂිණාරාම විහාරස්ථ අසිරිමත් කඨින චීවර පෙරහැර රේණු මාතරගේ මහත්මියගේ නිවසින් පිටත්වීම.  ...
21/10/2025

20205 ඔක්තෝබර් 11 රාත්‍රි පිටිපන දක්ෂිණාරාම විහාරස්ථ අසිරිමත් කඨින චීවර පෙරහැර රේණු මාතරගේ මහත්මියගේ නිවසින් පිටත්වීම.


කඨින පිංකමට සමගාමීව පවත්වනු ලබන දක්ෂිණාරාම විහාරස්ථ පිංකම් මාලාව
04/10/2025

කඨින පිංකමට සමගාමීව පවත්වනු ලබන දක්ෂිණාරාම විහාරස්ථ පිංකම් මාලාව


පිංබර පොහෝ දිනක් වේවා!
07/09/2025

පිංබර පොහෝ දිනක් වේවා!


02/08/2025

දකුණු පිටිපන සමගිමාවතේ පදිංචි දුමින්ද පුෂ්පකුමාර මහතාගේ බැතිබර දායකත්වයෙන් පවත්වන උතුම් ධර්මදේශනාමය පිංකමක්, පින්වත් අංකුඹුරේ අමිතදීප ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පිටිපන දක්ෂිණාරාම විහාරස්ථානයේදී දැන් පැවැත්වේ.


Address

499/Dakshinarama Buddhist Vihar, Pitipana South
Homagama
10200

Telephone

+94112755716

Website

Alerts

Be the first to know and let us send you an email when Dakshinarama buddhist vihar posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Dakshinarama buddhist vihar:

Shortcuts

Share